සජිතගේ උපන් දිනය

0
29
sajitha anuththara anthony birthday gift,

sajitha anuththara anthony birthday gift

සජිත අනුතර ඇන්තනි කියන්නේ කළා පවුලකින් පැවැත ආ නමුත් තමන්ට අනන්‍යතාවක් ගොඩ නගා ගත් නව පරපුරේ කළා කරුවෙක්.

රංගන ශිල්පියෙක් පමණක් නොවේ ඔහුගේ නවතම ගීතය වන “සුවර්ණපළි” ගීතය හරහාද සජිත ප්‍රේක්ෂක අවදානය දිනා ගත්තා.

 

පසුගිය 11 වෙනිදා සජිත සිය උපන්දිනය සමරුවා.ඔහු වෙනුවෙන් ඔහුගේ පවුලේ උදවිය සහා හිත මිත්‍රයන් එක්වී උපන්දින සාදයක් සුදානම් කර තිබුනේ උදේ පන්දරමයි එදින ඔහුගේ පෙම්වතියගෙන් අපුරු උපන්දින තිළිණයක්ද ඔහුට හිමි වී තිබෙනවා.

 

 

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here