තිසුරි අනියම් පෙමක පැටලෙයි…

0
63
obama aiwidin thisuri yuwanika music video

(obama aiwidin thisuri yuwanika music video)

තිසුරි යුවනිකා කියන්නේ කලා ක්ෂේත්‍රයට පුංචි වයසේදිම පයගහලා කතාවක් හදාගන්නෙ නැතිව ඉන්න දක්ෂ රංඟන ශිල්පිනියක්. මේ පොඩි වයසට තිසුරි හොඳම නිළියත් වෙලා අවසන්. මේ කියන්නෙ තිසුරි රංඟනයෙන් සහභාගී වූ මියුසික් වීඩියෝවක් ගැන. මේ ගීතය ගායනා කරන්නෙ මංජුල තුෂාර ජයතිලක. සංගීතය ප්‍රියන්ත නාවලගේ. පද රචනය ආරාධනා ඒකනායකගේ. හොර රහසේ වෙනත් තරුණයේකුට ආදරෙන් බැඳෙන යුවතියක් යාන්තම් පෙම්වතාගේ ඇසට හසු නොවී බේරෙන සිදුවීමක් තමයි මියුසික් වීඩියෝවෙන් කියවෙන්නේ..

“ඔබම ඇවිදින්” මියුසික් වීඩියෝව පහතින්

 

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here