අනුෂාගේ විවාහය ලබන ජනවාරියේ…

0
22
anusha damayanthi wedding sinhala cinema

anusha damayanthi wedding sinhala cinema

අනුෂා දමයන්ති කියන්නේ රංගන ක්ෂත්‍රයේ සිටින දක්ෂ නිලියෙකි.ඔන්න අගේ ජිවිතයේ වෙනස් වීමක් වෙන්නයි යන්නේ ලබන අවුරුද්දේ ජනවාරි මාසේ අනුෂගේ විවාහය සිදුවෙනවා. මේක අනුෂගේ මනාපේට දෙපාර්ශ්වයේම ආශිර්වාදය ඇතුව සිදුවන විවාහයක්. නර්තනයට වගේම රංගනයටත් එක වගේ දක්ෂ අනුෂා සමාජ සේවා කටයුතු සම්බන්ධයෙනුත් උනන්දුයි.

මේ දේවල් එක්ක දවස ගානෙම අනුෂාගේ විවාහය කල් ගියා. විවාහය කියන දේට හදිසි වෙලත් තේරුමක් නැහැ. ඒකට ගැලපෙනම කෙනා මුණගැහෙන්න ඕනේ. අනුෂට ඒ කෙනාව මුණගැහෙන්නෙ ව්‍යාපාර ක්ෂේත්‍රයෙන්. විවාහයෙන් පස්සෙත් කළා කටයුතු අතහරින්න අනුෂගේ බලාපොරොත්තුවක් නැහැ. තමන්ගේ පෙම්වතා තමන්ව ඉතාම හොඳින් වටහා ගත්ත කෙනෙක් කියලා තමයි අනුෂා කියන්නෙ. පෙම්වතාගේ විස්තර අනුෂා සම්පූර්ණයෙන්ම හෙලි නොකළත් ඔහුට මල්ලි කෙනෙකු පමණක් සිටින බව කියනවා.

කොහොම වුණත් අනුෂාගේ තනි නොතනියට ඉදිරියටත් එයාගේ අම්මට තමයි එන්න වෙන්නෙ. මොකද ව්‍යපාරිකයකු නිසා අනුෂගේ පෙම්වතා තරමක් කාර්‍යබහුලයි.

 

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here