විශ්වගේ හිත නතරවුණ තැන…

0
31
Vishwa Kodikara kaala sinhala cinema movie

Vishwa Kodikara kaala sinhala cinema movie

විශ්ව කොඩිකාර මේ දවස්වල තිරගත වන “කාල” චිත්‍රපටය නිසා ජනප්‍රියයි.

විශ්ව ජනප්‍රිය වුණත් විශ්වගේ බිරිය ඔහුගේ ක්ෂේත්‍රයේ වැඩ වලදි වැඩිය දකින්න ලැබෙන්නෙ නැහැ.

ඒකට හේතුවක් තියෙනවා. විශ්වගේ බිරිය එයාගේ කලා කටයුතු වලට මැදිහත්වීම් කරන්නෙ නැහැ. ඒ වගේම විශ්ව කවුරු එක්ක රඟපෑවත් ඇයට ගැටලුවක් නැහැ. හැබැයි විශ්වගේ රංගනයන් දිහා නම් ඇය බලාගෙන ඉන්නවා. ඒ වගේම අඩුපාඩුත් කියනවා.

සාමාන්‍යයෙන් එකට වැඩ කරන කොට හිත එහේ මෙහේ යනවනේ. ඒත් විශ්වගේ හිත නම් ඒ විදියට එහේ මෙහේ දුවන්නෙ නෑ. මොකද එයාගේ හිත එකම එක තැනක නතර වෙලා ඉවරයි. ඒ තමයි විශ්ව හුඟාක්ම ආදරය කරන එයාගේ බිරිය. ඇය මුළු හිත පුරාම ඉන්න නිසා විශ්වට වෙන කිසිම කාන්තාවකට හිත යන්නෙ නැහැලු.

මේ වෙනකොට විශ්ව දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්.

 

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here