Hara Hara Mahadevaki Sinhala Subtitle – හර හර මහාදේවකී සිංහල උපසිරැසි (2017)[වැඩිහිටි ආදරය]

2
381
Hara Hara Mahadevaki Sinhala Subtitle

 

Hara Hara Mahadevaki Sinhala Subtitle

හරී (Gautham Karthik) යනු අවමංගල්‍යය සේවාවක් තම ව්‍යාපාරය හැටියට කරගෙන යන තරුණයෙකි. තුන් වතාවක් ඉතාමත් විනෝදාත්මක ලෙස හමුවන රම්‍යා (Nikki Galrani) සමඟ මොහුට ආදරයක් ඇති වෙනවා. කාලයත් සමඟ මොහුන්ගේ ආදරය තුළ ඇති වන ආරාවුලක් හේතුවෙන් දෙදෙනා තම සිය කැමැත්තෙන් වෙන් වෙන්න තීරණය කරනවා. එම නිසා තම පෙම්වතිය දුන් සියලු දේ බෑගයක දමා ඇයට භාරදීමට හරී පිටත්වෙනවා. ඒ අතර දේශපාලකයකු විසින් දේශපාලන සමුළුවකදි බෝම්බයක් සවිකිරීම සදහා කෙනෙකුව පිටත් කරවනවා. ඒ වගේම තව පැත්තකින් හොර සල්ලි රුපියල් කෝටියක් සමග තව පුද්ගගයෙකුද පැමිණෙනවා. මොහුන් තිදෙනාගේ බෑග් එකිනෙකාට ඉතාමත් විනෝදාත්මක ලෙස මාරුවන අතර, අවසානයේදි බෝම්බය පිපිරුනාද සහා හරී, රම්‍යා අතර තිබුණ ආදර සම්බන්ධතාවය නැවතුනාද යන්නයි අවසානය.

2017 වර්ෂයේ දී Romance Comedy වර්ගීකරණය යටතේ තිරගත වූ හර හර මහාදේවකී (Hara Hara Mahadevaki) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Santhosh Jayakumar විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ ගෞතම් කාර්තික් (Gautham Karthik) හා නිකි කල්රාණි (Nikki Galrani) යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Balamurali Balu හා මෙහි කැමරාකරණය Selvakumar SK හට හිමි වී තිබුණි.

විනාඩි 140ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටිය IMDb විසින් ලකුණු 5.9/10ක් ලබා දී තිබුණි. Times of India විසින් ලකුණු 2/5ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 86%ක ප්‍රමාණයක් Like කර තිබුණි.

සැ.යු – අප විසින් ටොරන්ට් ලින්ක් එක ලබා දී තිබුණත් යමු හේතුවකින් ඒ ටොරන්ට් ෆයිල් ඉවත් වීමක් සිදු වී තිබේ නම ඔබ කළ යුත්තේ පහත දී ඇති ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීමෙන් ලබා ගත හැක.

චිත්‍රපටිය අදාළ ලින්ක් එක සබ්ටයිටල් ෆෝල්ඩරයේ ඇති බව සලකන්න.
Hara Hara Mahadevaki (2017) Tamil 720p HDRip x264 AC3 5.1 1.4GB

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න.

Hara Hara Mahadevaki පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

තවත් උපසිරැසි පහතින්..

Spyder Sinhala Subtitle – ස්පයිඩර් සිංහල උපසිරැසි (2017) [මානසික ඝාතකයා සොයා ගිය මෙහෙයුමක්]
Theevram Sinhala subtitle – ත්‍රීව්රම් සිංහල උපසිරැසි (2012) [ අධික කෝපය ]
Nagarvalam Sinhala Subtitle – නගර්වලම් සිංහල උපසිරැසි (2017)[නාගරික ආදරය]
Thupparivalan Sinhala Subtitle – තුප්පරිවාලන් සිංහල උපසිරැසි (2017) [රහස් පරික්ෂකයා]
Manushya Mrugam Sinhala subtitle (Police Rajyam 2017) – මනුෂ්‍යා මෘගම් සිංහල උපසිරැසි (2011) [මිනිසෙකුගේ තවත් පැත්තක්]

Tags –> Hara Hara Mahadevaki Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub, Spyder Sinhala Subtitle

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here