Theevram Sinhala subtitle – ත්‍රීව්රම් සිංහල උපසිරැසි (2012) [ අධික කෝපය ]

13
646
Theevram sinhala subtitle

(Theevram Sinhala Subtitle)

මෙහි මුල්භාගය ‘වර්ථමානයෙන්ද’ පසු භාගය ‘අතීතයෙන්ද’ නිරූපණය වන අයුරින් නිර්මාණය කර ඇත. නොයෙකුත් ප්‍රශ්න මැද විවාහ වන හර්ෂා සහ මායා ඉතාමත් සතුටින් තම යුග දිවිය ගතකරමින් සිටියදී ඉතාමත් කෲර රියැදුරෙකුගේ ක්‍රියාකලාපයක් නිසා හර්ෂාගේ දිවිය මුලුමනින්ම උඩුයටිකුරු වෙනවා. දක්ෂ සංගීත නිර්මාණකරුවකු වන හර්ෂා ඉතාමත් දරුණු පළිගන්නා පුද්ගලයකු බවට පත්වනවා. ඔහුගේ අතිජාත මිත්‍ර වෛද්‍ය රෝයි සහ ඔහුගේ බිරිඳ නිම්මිගෙන් හර්ෂාට තමන්ගේ පළිගැනීමට අවශ්‍යය නොමද සහයෝගයක් ලැබෙනවා. හර්ෂාට අවසානයේදී කුමක්වේද, ඔහුගේ මිතුරන්ට කුමක්වේද, පොලීසිය දක්ෂ වෙයිද, හර්ෂලා දක්ෂ වෙයිද?

කාන්තා උදවියනි මේ පණිවුඩය ඔබටයි. ප්‍රශ්න විසඳගන්න යද්දි ඔබ ගනුදෙනු කරන්න යන්නේ කා සමඟද යන්න නොදනී නම් ප්‍රවේශම් වන්න. මන්ද මිනිසුන්ගේ කේන්තියේදි ඔබ කාන්තාවක් කියා ඔවුන් බලන්නේ නැත. ඔබගේ කෙන්තිය ඔබවම විනාශ කරයි. මෙය අපි කාටත් අදාලයි.

2012 වර්ෂයේ දී තිරගත වූ මෙය Tamil සහ Hindi භාෂාවලින් ද හඬකවා ඇති දුල්කර් සල්මාන් ප්‍රධාන රංගනයෙන් දායක වන ‘Theevram’ ෆිලුමයි. CRIME/ACTION/THRILLER ගනයට වැටෙන මෙය 6.4/10 imdb අගයක් අරන් තියෙනව. Shikha Nair, Sreenivasam, Vinay Forrt, Vishnu Raghav, Riya Saira, Anu Mohan සෙසු චරිත ඉතාමත් තාත්විකව ඉදිරිපත් කරනවා.

මෙහි කථාව ලියා අධ්‍යක්ෂණය කර තිබෙනුයේ Roopesh Peethambaran,එමෙන්ම නිෂ්පාදන බර පැන V.C.Ismayilගේ VCI ආයතනය මගින් දරා ඇත,

චිත්‍රපටියට අදාල ලින්ක් එක සබ්ටයිටල් ෆෝල්ඩරයේ ඇති බව කරුණාවෙන් සලකන්න.

සිංහල උපසිරැසි ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න

සැ.යු:- අප විසින් ලබා දෙන ටොරන්ට් ලින්ක් එක යම් හේතුවකින් ඉවත් කර තිබේ නම් පහතින් ඇති ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීම මගින් ලබා ගත හැක.

Theevram (2012) DVDRip XviD AC3 5.1 ESubs [TMT]

පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

තවත් සිංහල උපසිරැසි පහතින් දක්වා ඇත

Nagarvalam Sinhala Subtitle – නගර්වලම් සිංහල උපසිරැසි (2017) [නාගරික ආදරය]
Thupparivalan Sinhala Subtitle – තුප්පරිවාලන් සිංහල උපසිරැසි (2017) [රහස් පරික්ෂකයා]
Manushya Mrugam Sinhala subtitle (Police Rajyam 2017) – මනුෂ්‍යා මෘගම් සිංහල උපසිරැසි (2011) [මිනිසෙකුගේ තවත් පැත්තක්]
Mersal Sinhala Subtitle – මෙරසල් සිංහල උපසිරැසි (2017) [වෛද්‍ය සේවාව පෞද්ගලිකරණය වීමට එරෙහිව]
Baadshaho Sinhala Subtitle – බාඩ්ෂාහෝ සිංහල උපසිරැසි (2017) [ගීතාංජලි රැජිනගේ රන් ආකරය]

Tags –> Theevram Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhalivalana, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub

13 COMMENTS

    • ඔබ පවසන්නේ සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බෑ කියා ද නැති නම් නිවැරදි වෙලාවට සබ් එක යන්නේ නෑ කියලා ද..?

    • මිත්‍රයා, දැන් වරද නිවැරදි කර අැත, සිදු වු වරදට සමාව භාජනය කරමි.
      දැනුම් දුන්නට ස්තූතියි..

    • මිත්‍රයා, දැන් වරද නිවැරදි කර අැත, සිදු වු වරදට සමාව භාජනය කරමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here