Nagarvalam Sinhala Subtitle – නගර්වලම් සිංහල උපසිරැසි (2017)[නාගරික ආදරය]

1
450
Nagarvalam Sinhala Subtitle

(Nagarvalam Sinhala Subtitle)

කුමාර් යනු නගරයේ ජලය බෙදාහරින ලොරියක රියදුරෙක් හැටියට වැඩ කරන තරුණයෙකි. දිනක් ඔහු ජලය බෙදීමට පාසලකට ගිය විට පාසලේ සිටි තරුණියක් දැක ඔහුට ආදරයක් ඇති වෙනවා. පසුව දෙදෙනා ආදරය කරන්න පටන්ගන්නවා. ඉන්පසුව කුමාර්ට දැනගන්න ලැබෙනවා ජනනී යනු එම පළාතේ දාමරිකයෙක් වන කර්නාගේ නංගි කියා. එපමණක් නොව ජනනීගේ බාප්පාද දේශපාලකයෙක් වන අතර, මෙම ආදර සම්බන්ධතාවය ගැන ජනනීගේ නිවසේ අයට දැනගන්න ලැබෙනවා. මෙම ආදරයට විරෝධතාවය දක්වන ජනනීගේ නිවසේ අය අතරින් මොවුන් දෙදෙනාගේ ආදරය සාර්ථක වුණාද සහා කුමාර්ට හා ජනනීට කුමක්ද වුවේ යන්නයි මෙම කතාවේ අවසානය.

2017 වර්ෂයේ දී Romance Comedy වර්ගීකරණය යටතේ තිරගත වූ නගර්වලම් (Nagarvalam) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Markx විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ යුදන් බාලාජී (Yuthan Balaji) හා දීක්ෂිතා මාණික්කම් (Deekshitha Manikkam) යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Pawan Karthick හා මෙහි කැමරාකරණය R. Thamizh thendral හට හිමි වී තිබුණි.

විනාඩි 129ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටිය IMDb විසින් ලකුණු 6/10ක් ලබා දී තිබුණි. Times of India විසින් ලකුණු 2.5/5ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 75%ක ප්‍රමාණයක් Like කර තිබුණි.

චිත්‍රපටිය අදාළ ලින්ක් එක සබ්ටයිටල් ෆෝල්ඩරයේ ඇති බව සලකන්න.
සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න.

අප ලබා දී ඇති ටොරන්ට් ලින්ක් එක ඉවත් කර ඇති නම් පහත ඇති ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීමෙන් අදාළ චිත්‍රපටිය ලබාගන්න.

Nagarvalam (2017) UNTOUCHED DTH x264 1GB

තවත් උපසිරැසි පහතින්..
Thupparivalan Sinhala Subtitle – තුප්පරිවාලන් සිංහල උපසිරැසි (2017) [රහස් පරික්ෂකයා]
Manushya Mrugam Sinhala subtitle (Police Rajyam 2017) – මනුෂ්‍යා මෘගම් සිංහල උපසිරැසි (2011) [මිනිසෙකුගේ තවත් පැත්තක්]
Mersal Sinhala Subtitle – මෙරසල් සිංහල උපසිරැසි (2017) [වෛද්‍ය සේවාව පෞද්ගලිකරණය වීමට එරෙහිව]
Baadshaho Sinhala Subtitle – බාඩ්ෂාහෝ සිංහල උපසිරැසි (2017) [ගීතාංජලි රැජිනගේ රන් ආකරය]
Anbanavan Asaradhavan Adangadhavan Sinhala subtitle – අන්බානවන් අසරාදවන් අඩංගාදවන් සිංහල උපසිරැසි (2017) [වියපත් අනංගයා]

Tags –> Nagarvalam Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhalivalana, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here