Pichuva kaththi Sinhala subtitle – පිච්චුවා කත්ති සිංහල උපසිරැසි (2017) [තියුණු ආයුධය]

4
418
Pichuva kaththi Sinhala subtitle

(Pichuva kaththi Sinhala subtitle)

අන්බු යනු ගමේ සිටින තරුණයකි, ඔහු එහි තරුණියකට ආදරය කරයි. මේ අතරතුර අන්බු හා ඔහුගේ මිතුරන් එළු හොරකමකට හිරේ යනවා. එහි දී පොලිස් නිලධාරියෙක් ඔවුන්ගෙන් කප්පම් ලෙස අධික මුදලක් ඉල්ලනවා. එවිට ඔවුන්ගේ තීරණය වන්නේ සොරකමයි, ඒ වෙනුවෙන් ඔවුන් මාලයක් කඩන්න සැරසෙයි එසේ මාලය කැඩීමට තැත්කරන්නේ ආනන්දී නම් තරුණියකගේ මාලයයි ඇය අන්බුවට සෙරෙප්පුවෙන් පහර දී පොලිසියට භාර කරයි. මේ සිදුවීමත් සමගම අන්බුගේ ජීවිතය වෙනස් වෙයි. ආනන්දිට ආදරය කරන ප්‍රභු ඇය වැඩ කරන සමාගමේ වැඩ කිරීමට යනවා. අන්බු මලර් හා ආනන්දි ප්‍රභු වට ගෙතුණ මේ නාට්‍යමය කතාව පිච්චුවා කත්තිය.

Ayappanගේ අධ්‍යක්ෂණයෙන් Inigo Prabhakaran, Anisha Xavier, C. M. Senguttuvan, Sri Priyanka යන අයගේ රංගනයෙන් සැප්තැම්බර් මස 22 වන දින තිරගත වූ මේ චිත්‍රපටිය විචාරකයන් අතින් ඉහළ පැසසුමට ලක් විය. බොහෝ විචාරකයන් පෙන්වා දී තිබුණේ මේ චිත්‍රපටිය පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටියක් බවයි.

MouthShut.com විසින් ලබා දී තිබුණ ලකුණු මට්ටම වන්නේ 2/5කි. bookmyshow.com විසින් ලකුණු 7.2/10ක් ලබා දී තිබුණි. indiaglitz.com විසින් 4ස්ටාර් රිවීව් ලබා දී තිබුණි.

චිත්‍රපටියට අදාළ ලින්ක් එක නෝට් පෑඩයක ඇති බව කරුණාවෙන් සලකන්න.

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න.

තවත් උපසිරැසි

Maragatha Naanayam Sinhala subtitle – මරගද නාණයම් සිංහල උපසිරැසි (2017) [මැණික් දඩයම]
Kathanayagan Sinhala subtitle – කදානායගන් සිංහල උපසිරැසි (2017) [වීරයා]
Puriyatha Puthir Sinhala Subtitle – පුරියාද පුදීර් සිංහල උපසිරැසි (2017) [තේරුම් ගත නොහැකි ප්‍රහේළිකාවකි]
Vasuki Sinhala Subtitle – වාසුකි සිංහල උපසිරැසි (2017) [ස්ත්‍රී දූෂකයන්ට විරුද්ධව]
Vivegam Sinhala Subtitle – විවේගම් සිංහල උපසිරැසි (2017) [ මිත්‍රත්වය හා ද්‍රෝහිකම ]

Tags –> Pichuva kaththi Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub

 

 

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here