Maragatha Naanayam Sinhala subtitle – මරගද නාණයම් සිංහල උපසිරැසි (2017) [මැණික් දඩයම]

0
169
Maragatha Naanayam Sinhala subtitle

(Maragatha Naanayam Sinhala Subtitle)

සෙංගුට්ටවන් සහා ඉලංගෝ නමැති තරුණයන් දෙදෙනාගේ රැකියාව හොර ජාවාරම් කිරීමයි. ඒ අතර
සෙංගුට්ටවන්ට චානක්‍යා නමැති තරුණිය කෙරෙහි ආදරයක් ඇති වෙනවා. දිනක් මොවුන්ට කෝටි 100ක
ගනුදෙනුවක් ලැබෙනවා වටිනා මාණික්‍යයක් පැහැරගන්න කියලා. මොවුන් මෙම මාණික්‍යය ගන්න යන්න
අතතුර ට්වින්කල් රාමනාදන් නමැති දුෂ්ටයා පැමිණෙනා. මෙම වටිනා මාණික්‍යය පසුපස තිබෙනා අභිරහස
සහා ඔහුන් මෙම දුෂ්ටයා පරදා මාණික්‍යය පැහැරගත්තාද යන්නයි මෙම කතාවේ අවසානය..

2017 වර්ෂයේ දී fantasy comedy වර්ගීකරණය යටතේ තිරගත වූ මරගද නාණයම් (Maragadha Naanayam) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ ARK.Saravan විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ ආදි (Aadhi) හා නිකි කල්රාණි (Nikki Galrani) යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Dhibu Ninan Thomas හා මෙහි කැමරාකරණය P.V Shankar හට හිමි වී තිබුණී.

විනාඩි 132ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටිය IMDb විසින් ලකුණු 7.1/10ක් ලබා දී තිබුණි. Times of India විසින් ලකුණු 3.5/5ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 93%ක ප්‍රමාණයක් Like කර තිබුණි.

චිත්‍රපටියට අදාළ ලින්ක් එක නෝට්පෑඩයේ ඇති බව කරුණාවෙන් සළකන්න.
සිංහල උපසිරැසි සදහා මෙතන ක්ලික් කරන්න

තවත් උපසිරැසි

Kathanayagan Sinhala subtitle – කදානායගන් සිංහල උපසිරැසි (2017) [වීරයා]
Puriyatha Puthir Sinhala Subtitle – පුරියාද පුදීර් සිංහල උපසිරැසි (2017) [තේරුම් ගත නොහැකි ප්‍රහේළිකාවකි]
Vasuki Sinhala Subtitle – වාසුකි සිංහල උපසිරැසි (2017) [ස්ත්‍රී දූෂකයන්ට විරුද්ධව]
Vivegam Sinhala Subtitle – විවේගම් සිංහල උපසිරැසි (2017) [ මිත්‍රත්වය හා ද්‍රෝහිකම ]
Neruppu da Sinhala Subtitle – නෙරුප්පුඩා සිංහල උපසිරැසි (2017) [ ගිනි නිවන භටයා ]

Tags –> Maragatha Naanayam Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here