Happy Death Day චිත්‍රපටය ඔක්තෝබර් 13 තිරගතවේ

0
346
Happy Death Day

Christopher B. Landon විසින් අධ්‍යක්ෂණය කරන Jessica Rothe,Israel Broussard,Ruby Modine, Rachel Matthews යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Happy Death Day චිත්‍රපටය ඔක්තෝබර් 13 තිරගත කිරීමට නියමිතයි.

මේ චිත්‍රපටයේ Jason Blum විසින් නිෂ්පාදනය කරන Scott Lobdell විසින් තිරරචනය කරන ලද චිත්‍රපටයේ Bear McCreary විසින් සංගීත අධ්‍යක්ෂණය කරන Toby Oliver විසින් කැමරා අධ්‍යක්ෂණය කරන Gregory Plotkin විසින් සංස්කරණය කරයි.

 

 

 

තවත් සිනමා තොරතුරු දැනගැනීම සදහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here