Kathanayagan Sinhala subtitle – කදානායගන් සිංහල උපසිරැසි (2017) [වීරයා]

2
2216
Kathanayagan Sinhala subtitle

(Kathanayagan Sinhala subtitle)

තම්බිදොරෛ හැම දෙයකටම බය වෙන කෙනෙක්, පාර පැනීමට පවා ඔහු බියක් දක්වයි, දිනක් පාර පැනීමට බලා සිටින අවස්ථාවේ දී කණ්මනි නම් තරුණිය ඔහුව තමන්ගේ මෝටර් බයිසිකලයේ එක්කගෙන යනවා. ඉන් පසුව ඇය හා හාද වෙන්නට තම්බිදොරෛ උත්සහා කරනවා. මේ උත්සහය සාර්ථක වීමෙන් පසුව තැබෑරුමේ දී ඇති වන රණ්ඩුවකින් තුවාල ලබන තම්බිදොරෛව රෝහල් ගත කරන අතරම එහි දී ඔහු සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන බව දොස්තරවරුන් පවසනවා, පුංචි දෙයට පවා බිය වන තම්බිදොරෛ තැබෑරූමේ රණ්ඩු වීමට හේතු කාරණාව කුමක් ද, ඔහුගේ රෝගයට ප්‍රතිකාර කිරීමට හැකි වූවා ද නැද්ද යන්නයි මෙහි අවසානය.

2017 වර්ෂයේ දී romantic action comedy වර්ගීකරණය යටතේ තිරගත වූ කදානායගන් (Kathanayagan) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Muruganantham විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ විෂ්ණු (Vishnu) හා කැතරීන් තෙරේසා (Catherine Tresa) යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Sean Roldan හා මෙහි කැමරාකරණය J. Laxman හට හිමි වී තිබුණ අතරම බෙදාහැරීමේ කටයුතු Fox Star Studios විසිනි.

විනාඩි 116ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 5.5ක් ලබා දී තිබුණි. Times of India විසින් ලකුණු 2.5/5ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 75%ක ප්‍රමාණයක් Like කර තිබුණි.

චිත්‍රපටියට අදාළ ලින්ක් එක නෝට් පෑඩයක ඇති බව කරුණාවෙන් සලකන්න.

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න

තවත් උපසිරැසි

Puriyatha Puthir Sinhala Subtitle – පුරියාද පුදීර් සිංහල උපසිරැසි (2017) [තේරුම් ගත නොහැකි ප්‍රහේළිකාවකි]
Vasuki Sinhala Subtitle – වාසුකි සිංහල උපසිරැසි (2017) [ස්ත්‍රී දූෂකයන්ට විරුද්ධව]
Vivegam Sinhala Subtitle – විවේගම් සිංහල උපසිරැසි (2017) [ මිත්‍රත්වය හා ද්‍රෝහිකම ]
Neruppu da Sinhala Subtitle – නෙරුප්පුඩා සිංහල උපසිරැසි (2017) [ ගිනි නිවන භටයා ]
Sathuranga Vettai Sinhala Subtitle – සදුරංග වේට්ටෛ සිංහල උපසිරැසි (2014)

Tags –> Kathanayagan Sinhala Subtitle, Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle,Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

2 COMMENTS

  1. මේ උපසිරසි SRT විදිහට නැතිද?. 4n එකෙන් බලන්න බැරිද???

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here