Puriyatha Puthir Sinhala Subtitle – පුරියාද පුදීර් සිංහල උපසිරැසි (2017) [තේරුම් ගත නොහැකි ප්‍රහේළිකාවකි]

0
1524
Puriyatha Puthir Sinhala Subtitle

(Puriyatha Puthir Sinhala Subtitle)

කදීර් හා මීරා යනු පෙම් යුවළකි. මීරා සංගීත ගුරුවරියක් වන අතර කදීර් සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරයි. මොවුන් කදීර්ගේ මිතුරන් වන ජෝ හා ඩී.ජේ සමඟ ඉතා සතුටින් කාලය ගත කරනවා. මේ අතරතුර මීරාගේ අසභ්‍ය විඩියෝ පට කිහිපයක් කදීර්ගේ දුරකතනයට යම් පුද්ගලයෙක් විසින් යවනවා. මේ අතරතුර ජෝ තම සේවා ආයතනයේ ප්‍රධානියාගේ බිරිඳ සමඟ සිටින ආකාරයේ පින්තූර කිහිපයක් Facebook හරහා මිනිසුන් අතර ශෙයාර් වෙන්න පටන් ගන්නවා, මේ සිද්ධිය නිසා ජෝගේ රැකියාව අහිමි වන අතරම එහින් සිත් තැවුලට පත් වූ ජෝ සියදිවි නසාගන්නවා. මේ අතරතුර කදීර්ට හැකි වෙනවා කදීර්ගේ දුරකතනයට මීරාගේ අසභ්‍ය පින්තූර යවන්නේ කවුරුන් ද කියලා සොයාගන්න ඇය නමින් මිර්දුලා යි. ඇයි ඇය මෙවැනි දෙයක් කරන්නේ.. කදීර් හා ඇය අතර ඇති සම්බන්ධය කුමක් දැයි පෙන්වීමයි මෙහි අවසානය වන්නේ. මේ චිත්‍රපටිය ජනතාව අතර වැඩි කතා බහකට ලක් වුණා. එයට හේතුව වූයේ මෙහි යොදාගෙන ඇති කාලීන වස්තුබීජයයි, වර්තමානය වන විට තාක්ෂණය දියුණුවත් සමගම සමජ ජාල විශ්වය ආක්‍රමණය කර ඇත. එයින් මිනිසුන් විදින මානසික පීඩාව පිළිබදව කතා කිරීමට අධ්‍යක්ෂකවරයා ගත් උත්සහය සාර්ථක වී තිබෙනවා. මේ චිත්‍රපටියේ විශේෂත්වය වන්නේ මෙහි අවසානය කුමක් කරා ළඟා වෙයි ද යන්න ප්‍රේක්ෂකයාට සිතාගැනීමට නොහැකි අයුරින් පිටපත රචනා කර තිබිමයි.

Ranjit Jeyakodiගේ අධ්‍යක්ෂණයෙන් Vijay Sethupathi හා Gayathrie යන අයගේ රංගනයෙන් නිර්මාණය වූ පුරියාද පුදීර් (Puriyatha Puthir) චිත්‍රපටිය 2017 වර්ෂයේ සැප්තැම්බර් 01 වෙනි දා තිරගත වූ මේ චිත්‍රපටිය ඉපැයු ආදායම වන්නේ මිලියන 35කි. මීට අමතරව මේ චිත්‍රපටියට විචාරකයන්ගෙන් ද ඉහළ පැසසුම් හිමි වී තිබුණි. IMDb වර්ගීකරණයෙන් මේ චිත්‍රපටියට හිමි වූ ලකුණු සංඛ්‍යාව වන්නේ 7කි. The Indian Express විසින් 2.5/5ක් ලබා දී තිබුණි. ගූගල් භාවිතා කරන්නන්ගෙන් 91%ක් දෙනෙක් මේ චිත්‍රපටියට Like කර තිබුණි.

චිත්‍රපටියට අදාළ ලින්ක් එක සබ් සමඟ ඇති නොට් පෑඩයේ ඇති බව සලකන්න..

සිංහල උපසිරැසි සඳහා මෙතැන ක්ලික් කරන්න

තවත් සිංහල උපසිරැසි කිහිපයක් පහතින්

Vasuki Sinhala Subtitle – වාසුකි සිංහල උපසිරැසි (2017) [ස්ත්‍රී දූෂකයන්ට විරුද්ධව]
Vivegam Sinhala Subtitle – විවේගම් සිංහල උපසිරැසි (2017) [ මිත්‍රත්වය හා ද්‍රෝහිකම ]
Neruppu da Sinhala Subtitle – නෙරුප්පුඩා සිංහල උපසිරැසි (2017) [ ගිනි නිවන භටයා ]
Sathuranga Vettai Sinhala Subtitle – සදුරංග වේට්ටෛ සිංහල උපසිරැසි (2014)

Tags –> Puriyatha Puthir Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here