ශ්‍රී ලංකාවේ නිරූපන ශිල්පිනියන්ව යොදා ඉන්දියාවේ ගායකයෙක් කරුපු අලුත් සින්දුව

0
108
ලංකාවේ

ඉන්දියාවේ සුප්‍රසිද්ධ ගායකයකු වන Arjun විසින් පසුගිය සැප්තැම්බර් 29 වන දා එළිදක්වපු ගීතය.

Arjun විසින් මෙම ගීතය සඳහා යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සොඳුරු ස්ථාන සහ නිරූපන ශිල්පිනියන්වය.

ශ්‍රී ලංකාවේ අංක එකේ නිරූපණශීල්පිනියන් වන Maria Yusefovna, ඒ වගේම මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ධ ටෙලි නාට්‍යක් වන දෙවන ඉණිම ටෙලිනාටයේ රඟ දක්වන Thrishala Nathashi සහ තවත් එක නැගී එන නිලියක් වන Nethra Weerasinghe මෙම සින්දුවේ නර්තනයෙන් දායක වන ප්‍රධාන චරිත වේ.

 

එම ගීතය පහතින්,

 

 

තවත් සිනමා තොරතුරු දැනගැනීම සදහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here