“මගේ සඳ ඇවිත්” ජ්‍යේෂ්ඨ ගායන ශිල්පී වික්‍ටර් රත්නායක මහතාගේ අලුත්ම ගීතය

0
129
මගේ සඳ ඇවිත්

“මගේ සඳ ඇවිත්”

නව නිර්මාණයකින් කරළියට නොපැමිණයත් ජ්‍යේෂ්ඨ ගායන ශිල්පී වික්‍ටර් රත්නායකයන් පිළිබදව පසුගිය කාළයේ නිබදවම කතාබහට ලක් වුනා.දිගු නිහැඩියාව බිදිමින් වික්ටර් රත්නායකයන් සිය නව නිර්මාණය එළි දක්වා තිබෙනවා.

එම ගීතය නම් කර තිබෙන්නේ “මගේ සඳ ඇවිත්” ලෙසයි , චන්දන මනෝජ් විතාන විසින් පද රචනය කළ එම ගීතයේ සංගීත නිර්මාණය වික්ටර් රත්නායක ශූරීන්ගෙන්මයි.

 

එම ගීතය පහතින්

 

 

(RECENT POST)

කමල් අද්දරආරච්චිගේ “නිහඩ ලිපිය ” .

 

තවත් සිනමා තොරතුරු දැනගැනීම සදහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here