ශලනි දසුන් වෙනුවෙන් නිර්මාණය කළ ” යලි හමුවෙමු” ගීතය

0
165
Yali hamuwemu

(Yali hamuwemu)

අකාලයේ ජිවිතයට සමුදුන් දසුන් නිසාන් ජනප්‍රිය තරුණ නළුවා ගැන මේ වනවිට ලංකාවේ බොහෝ දෙනෙක් ශෝකයට පත්වී තිබෙනවා.මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් අපුරු සටහනක් ශලනි තමන්ගෙ මුහුණු පොතේ දාලා තිබුනේ මේහෙමයි…

”අදට ඔයා ගිහින් දවස් 7යි..
ඔයාව මෙතන දාලා ගියාට පස්සේ කවුරැත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ..
හැමදාම හිතන්නේ හෙට උදේ නැගිටිද්දි ඔයා call කරයි කියලා
තාම මේක හීනයක් වගේ
හැබැයි අපි ආයේ හමුවෙනවාමයි..
ඉන්න තැනක සතුටින් ඉන්න…”

ඔයාගේ ආදරේ-

රංගන ශිල්පිනී ශලනි විසින් කලකට පෙරදී රචනා කරනු ලැබු ගීයක පද පෙලෙන් ගීතයක් නිර්මාණය කර ඇත.ඊයේ දිනයේදී එම ගීතය අන්තර්ජාලයට එක් කර තිබුනා.

 

මෙහි රූප රචනාව (music video) මසකට පමණ ඉහතදී රූගත කර පසුගිය බදාදා එනම් සැප්තැම්බර් 27වනදා නිකුත් වීමට තිබුනත් සිදුවූ සිදුවීම් මාලාව නිසා මෙහි නිෂ්පාදක කණ්ඩායම මෙය නිකුත් කර නැති බව පැවසෙයි.

 

අදාළ ගීතයේ රූප රචනාවටල ශලනි සිය අත්දැකීමක් මගින් තිර රචනයක් කර ඇති බවක් අසන්නට ලැබෙයි.

යළි අපි හමුවෙමු
පද රචනය :- ශලනි තාරකා
ගායනය :- නිරෝෂා විරාජනී
සංගීත අධ්‍යක්ෂණය :- කේෂාන් පෙරේරා
රංගනය :- මදුර ප්‍රියදර්ශන ,සදනී ප්‍රනාන්දු,අනුරදා එදිරිසිංහ

 

 

ඈගෙ ජිවිත කතාව ඈසුරින් සෑකසුන විඩියෝව පහතින්

 

තවත් සිනමා තොරතුරු දැනගැනීම සදහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here