කත්‍රිනා කයිෆ් සහ රන්බීර් කපූර්ගේ පෙම් සම්බන්දය නවතියි

0
212
kathrina

(kathrina)

කත්‍රිනා කයිෆ් සහ රන්බීර් කපූර් “කත්‍රිනා මේරි ජාන්” (කත්‍රිනා මගේ පණ) චිත්‍රපටයට රංගනයට දායකවීමට සූදානමින් සිටියා.

නමුත් හිටි හැටියේ මේ චිත්‍රපටයේ නම වෙනස් කරන්නැයි කත්‍රිනා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආනන්ද එල්. ගෙන් ඉල්ලීමක් කරලා.

 

කත්‍රිනා සහ රන්බීර් අතර තිබුණ පෙම් හුටපටය බිඳී මේ තීරණය ගෙන ඇති බව තමයි මේ වෙනකොට කතා පැතිරෙන්නේ.

 

 

(RECENT POST)

පොඩි දස්සා සමුගැනීමට පෙර

තවත් සිනමා තොරතුරු දැනගැනීම සදහා

Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here