ජනප්‍රිය සුපිරි ගායන ශිල්පිනී මීනා ප්‍රසාදි ගේ විවාහයේ පින්තූර

0
156
janapriya

(janapriya gayana shilpini)

ජනප්‍රිය ගායන ශිල්පිනී මීනා ප්‍රසාදියි ඊයේ විවාහ දිවියට එළඹුණා. ඇයගේ අත ගත් තරුණයා වුණේ ඉරේෂ් පෙරේරා.ආගමික චාරිත්‍රවලට අනුව විවාහ මංගල්‍ය දේවස්ථානයක පැවැත්වුණු අතර පසුව උත්සවය පැවැත්වුණේ ජනප්‍රිය හෝටලයකයි අපිත් ඇයට හදවතින්ම සුභ පතමු.

 

 

(RECENT POST)

මැඩෝනා විසින් මිලදී ගත් පවුම් මිලියන හතේ නිවස

ලංකාවේ ප්‍රථම බටහිර සිනමා නිෂ්පාදනය – “බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි”

තවත් සිනමා තොරතුරු දැනගැනීම සදහා
Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here