0 Shares 128 views

Home » වර්ගීකරණය » Sathuranga Vettai Sinhala Subtitle – සදුරංග වේට්ටෛ සිංහල උපසිරැසි (2014)

Sathuranga Vettai Sinhala Subtitle – සදුරංග වේට්ටෛ සිංහල උපසිරැසි (2014)

(Sathuranga Vettai Sinhala Subtitle)

ඔබගේ අරමුණ මුදල් හම්බකිරීම ද එයට කළ යුත්තේ ඉතා පහසු දෙයකි, ඔබට වඩා මුදල් තණ්හා ඇති කෙනෙකු සොයාගෙන ඔහුගේ මාර්ගයෙන් මුදල් රැස් කිරීම පමණි. බාබු යනු අධික මුදල් තණ්හාවකින් යුතු කෙනෙකි, ඔහු මුදල් හම්බකිරීමට අනිත් අයව රවටයි,  මෙසේ කාලය ගත වෙද්දි බාබුගේ මිතුරන් ද බාබුව රවටා ඔහුගේ මුදල් රැගෙන පළ යයි, ඔවුන් පළා යන්නේ බාබු සතුරන්ගේ අතට පත් වී සිටින අවස්ථාවේ දීය. විට ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය බාබු පවසන්නේ තමන්ට කෝටි 100ක් එකවර සොයා දිය හැකි බවයි. ඔහුගේ කෝටි 100 සොයා දෙන්නේ කෙසේ ද, මේ අතර ඔහුට ආදරය කරන අහිංසක තරුණිය බානු ය. ඇයට මුදල් පිළිබඳව කිසිදු ආසාවක් නැත. මේ වටා ගෙති ඇති සදුරංග වේට්ටෛ (Sathuranga Vettai) නම් දමිළ චිත්‍රපටිය 2014 වර්ෂයේ දී තිරගත විය.

H. Vinothගේ අධ්‍යක්ෂණයෙන් Natraj, Ishaara Nair යන අයගේ රංගනයෙන් තිරගත වූ සදුරංග වේට්ටෛ චිත්‍රපටිය නිෂ්පාදනය කළේ Manobala’s Picture House SR Cinema හා Thirrupathi Brothers Film Media යන ආයතන විසිනි. මෙයට IMDb විසින් 8/10ක ලකුණු ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.

චිත්‍රපටියට අදාළ ලින්ක් එක නෝට් පෑඩය තුළ තිබෙන බව සලකන්න.

සිංහල උපසිරැසි සඳහා මෙතැන ක්ලික් කරන්න..

තවත් උපසිරැසි සඳහා

Kurangu Bommai sinhala subtitle – කුරංගු බොම්මෛ සිංහල උපසිරැසි (2017)
Oru Kidayin Karunai Manu Sinhala Subtitle ඔරු කිඩායින් කරුණෛ මනු සිංහල උපසිරැසි (2017)
Rubaai Sinhala Subtitle – රූබායි සිංහල උපසිරැසි (2017)
Pandigai Sinhala Subtitle – පන්ඩිගෛ සිංහල උපසිරැසි (2017)
Nibunan Sinhala Subtitle – නිබුණන් සිංහල උපසිරැසි (2017)

Tags –> Sathuranga Vettai Sinhala Subtitle, Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle,Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

You may be interested

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ
News
News

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ

Wasana V - 28 mins ago

Tyler MacIntyre විසින් අධ්‍යක්ෂණය කරන Josh Hutcherson, Brianna Hildebrand, Kevin Durand, Nicky Whelan, Craig Robinson, Alexandra Shipp, Rosalind Chao යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Tragedy Girls ඔක්තෝබර්…

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 42 mins ago

Jeremy Rush විසින් අධ්‍යක්ෂණය හා තිරරචනය කරන Frank Grillo, Caitlin Carmichael,Garret Dillahunt, Wendy Moniz, John Cenatiempo, Slaine, William Xifaras යන අයගේ රංගනයෙන් නිර්මාණය වන wheelman ඔක්තෝබර් 20…

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 18 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category