පොඩි දස්සා සමුගැනීමට පෙර

0
381
Dasun Nishan Funeral

(Dasun Nishan Funeral)

නව පරපුරේ රංගන ශිල්පී දසුන් නිශාන් නොහොත් පොඩි දස්සා.කවුරුත් ඔහුට ආමන්ත්‍රණය කලේ පොඩි දස්සා යන නාමයෙන්ය. මෝස්‌තර නිරුපන ක්ෂේත්‍රයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසෙන දසුන් ටෙලිනාට්‍ය කිහිපයම ඔහුගේ රංගනය ඉදිරි පත් කරයි.ඒ වගේම ඔහු ගීත රූපරචනා සදහාද ඉදිරිපත් විය.කෙටි කාලයක් තුලදී ඔහු පුංචි තිරයේ ජනප්‍රයත්වය ලැබුහ.අපේක්ෂා ටෙලි නටයේ භුමි චරිතයෙන් ඔහු වඩාත් ජනප්‍රියත්වය ලැබු ඔහුට ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුහ,සිතට වහල් වීම,කවුරුන්ද ඔබ මගේ,රතු පිච්ච,පැහැසරා යන නාට්‍ය තුලින් ඔහුගේ දස්කම් විදහාලීය.

 

නිට්ටබුව තිහාරිය ප්‍රදේශයේ උපත ලැබූ ඔහු පවුලේ වැඩිමල් දරුවා විය.ඔහුට බාල සහෝදරයෙකු සිටියි.උසස් පෙළ ජීව ව්ද්‍ය අංශයෙන් සමත් වුවද පසුව දසුන් කොළඔ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පිළිබද උපාධිධාරියෙකි.ඔහු එම අංශයෙන්ම රැකියාවක නියැලුණත් පසුව එම රැකියාවෙන් අයින්වී.පසුව වුර්තිමය කලාකරුවෙකු විය.දසුන්ගේ පාසල් කාලයේ සිට වසර 13 ක් තිස්සේ පෙම් සබඳතාවය පැවතිය.ඔහු විවහා වී ඇත්තේ ඇය සමගමය ඔහුගේ බිරිය පාසල් ගුරුවරියකි. ගම අත ඇර පන්නිපිටියට එන්නේ ඔහුගේ රංගන කටයුතු වලට පහසු වීම හේතුවෙනි. ඔහු හිත හොද අයෙකු වන නිසා කාගේත් හිත දිනා ගත්හ.

 

පසුගිය 25 වෙනිදා පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි බෝඩිං කාමරයකදී ඔහු සිය දිවි නසාගෙන තිබුණි. ඔහු එම බෝඩිමේ ටෙලි ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙකු සමග එක්ව වාසය කරමින් සිට ඇති අතර ඊයේ අනෙක් අය වැඩට යද්දී තමාට අසනීප ගතියක් ඇතැයි දක්වමින් ඔහු එම නිවසේ තනිව රැඳී තිබේ. ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ඊයේ උදේ ඔහුට වේලාවක් වෙන් කර තිබුණ නමුත් ඒ අයට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ උණ රෝගයෙන් සහ, තද බල හිසරදයක් තිබෙන බවත් රූ ගත කිරීම හෙට දිනයට කල් දමා දෙන ලෙසත්ය.මියයන්නට පෙර සිය මරණය වීඩියෝ ගත කිරීම සඳහා ඔහුගේ ජංගම දුරකථනයද ඔහු සිටි ස්ථානය දෙසට හරවා ක්‍රියාත්මක කර තිබුණ බව පොලිසිය සඳහන් කළාය .එසේම මරණයට කිසිවෙකු වගකිව යුතු නැති බවත් පෙම්වතියගේ වෙනස්වීම දරාගත නොහැකි බවත් දක්වමින් ලිපියක්ද ලියා තිබී හමු විය. එහි ලියා තිබුනේ “මානසික පීඩනය දරාගැනීමට නොහැකිව මෙම තීරණය ගත් බවයි”

සිය දිවි නසාගත් දසුන් නිශාන් ගැන විවිධ කටකතා වෙමින් පැතිර යයි. දසුන්ට ජීවිතය කලකිරව ගන්නට හේතුවූයේ නිළියක් සමග සම්බන්දතාවක් පැවැති අතර ඔහු විවාහකයි කියා ඇය දැනගැනීමෙන් පසුව ඔහුව ඇතහැර ඇත .පසුව ඔහුගේ මවගෙන් ඇයට කැමති ලෙසත් ඔහුගේ බිරිදගෙන් දික්කසාදය ඉල්ලුවිට විවාහක බිරිය විශාල මුදලක් ඉල්ලූ බවට කටකතාද පැතිර යමින් පවතී.

 

කෙසේ වෙතත් සියල්ල දන්නේ ඔහුය.ඔහු මේ වන විට ඔහුගේ මව සහ බිරිද හා මිතුරන් හැමදෙනාම හැරගොස් හමාරය අද දිනයෙන් පසු සියල්ල අවසන් වේ.ඔහුව අපට මතකයක් පමණක් වනු ඇත

Image may contain: 1 person, smiling

Image may contain: 2 people, selfie and closeup

Image may contain: 4 people, people smiling, people standing, beard and indoor

Image may contain: 1 person, standing, cloud, sky, mountain, outdoor and nature

 

 

තවත් සිනමා තොරතුරු දැනගැනීම සදහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here