Kurangu Bommai sinhala subtitle – කුරංගු බොම්මෛ සිංහල උපසිරැසි (2017)

1
760
Kurangu Bommai sinhala subtitle

(Kurangu Bommai sinhala subtitle)

ඒගාම්බරම් සතුව තියෙන දේව පිළිමය මදුරාසියට අරන් යන කදීර්ගේ තාත්තා එහි දී අතුරුදහන් වෙනවා.. ඒ අතර කදීර්ගේ අතට මහල්ලෙකුගේ බෑගයක් හමුවෙනවා. ඔහුගේ උත්සහය මේ බෑගය අයිති කෙනාට ලබා දෙන්න ඕනේ කියන එකයි. ඒ වෙනුවෙන් කදීර් තමන්ට බෑගයක් හමුවුණා කියා Facebook හී පළ කරනවා. මේ බෑගය ගන්න බලා බොහෝ අය උත්සහ කරනවා. මේ බෑගයේ මොනවද තිබුණේ.. කදීර්ගේ පියාට කුමක් ද සිදු වුණේ, දේව පිළිමය කවුරුන් ද ගත්තේ යන ප්‍රශ්න රැසකට පිළිතුරු මේ චිත්‍රපටියේ අවසානයේ දී දැකගත හැකි වෙනවා.

චිත්‍රපටියේ විස්තර කෙටියෙන්..

Nithilan Swaminathanගේ අධ්‍යක්ෂණයෙන් Vidharth, Bharathiraja යන අයගේ රංගනයෙන් 2017 සැප්තැම්බර් 01 වන දින තිරගත වූ මේචිත්‍රපටිය විනාඩි 105ක ධාවන කාලයකින් යුක්ත විය. ඉන්දියානු රුපියල් කෝටි 2.5ක වියදමින් මෙය නිෂ්පාදනය කරන ලද්දේ Shreya Sri Movies LLP ආයතනය විසිනි.මෙහි සංස්කරණය Abhinav Sunder Nayak විසින් සිදු කළ අතර සංගීත අධ්‍යක්ෂණය Ajaneesh Loknath විසින් ද කැමරා අධ්‍යක්ෂණය N. S. Udhayakumar විසින් මෙහෙය වන ලදි.මේ චිත්‍රපටියේ අප දකින ආකාරයට සියලු තාක්ෂණික ශිල්පීන් තමන්ට පැවරුණ කාර්යය ඉතා නිවැරදිව ඉටු කර තිබෙන බවට චිත්‍රපටිය නැරඹිම තුළින් පෙනි යනවා. මේ චිත්‍රපටියේ ගුණාත්මකබාවය ගැන පහත දී ඇති ලකුණුවලින් සැමට තේරුම් ගැනීමට හැකි වේවි.

Imdb වර්ගීකරණයෙන් මෙම චිත්‍රපටියට ලකුනු 8.3ක් හිමි වී තිබෙන අතරම Times of India වෙබ් අඩවියෙන් ලකුණු4/5ක් ප්‍රදානය කර තිබෙනවා. Behindwoods මගින් ලකුණු 3/5ක් ලබා දී තිබෙනවා. ගූගල් භාවිතා කරන්නන්ගෙන් 93%ක ප්‍රමාණයක් මෙම චිත්‍රපටියට ලයික් කර තිබීම විශේෂත්වයකි.

චිත්‍රපටියට අදාළ ටොරන්ට් ලින්ක් එක නෝට්පෑඩය තුළ ඇති බවට කරුණාවෙන් සලකන්න..
උපසිරැසි සඳහා මෙතැන ක්ලික් කරන්න

තවත් උපසිරැසි පහතින්

Oru Kidayin Karunai Manu Sinhala Subtitle ඔරු කිඩායින් කරුණෛ මනු සිංහල උපසිරැසි (2017)
Pandigai Sinhala Subtitle – පන්ඩිගෛ සිංහල උපසිරැසි (2017)
Nibunan Sinhala Subtitle – නිබුණන් සිංහල උපසිරැසි
Taramani Sinhala Subtitle – තරමණි සිංහල උපසිරැසි
Podhuvaga Emmanasu Thangam Sinhala Subtitle – පොදුවාගම එම්මනසු තංගම් සිංහල උපසිරැසි

Tags —> Kurangu Bommai sinhala subtitle,  Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle,Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here