0 Shares 128 views 1 Comments

Home » News » Oru Kidayin Karunai Manu Sinhala Subtitle ඔරු කිඩායින් කරුණෛ මනු සිංහල උපසිරැසි (2017)

Oru Kidayin Karunai Manu Sinhala Subtitle ඔරු කිඩායින් කරුණෛ මනු සිංහල උපසිරැසි (2017)

(Oru Kidayin Karunai Manu Sinhala Subtitle)

රාමමූර්ති අලුතින් විවාහ වූ තරුණයෙකි, ඔහුගේ විවාහය හොඳින් සිදුවෙන්න අවශ්‍ය නිසා ඔහුගේ මිත්තණිය විසින් මුණියාන්ඩි දෙවියන්ට එළුවෙක් කැප කර තිබෙනවා. ඔහුගේ විවාහයෙන් පසුව ගමේ අයත් සමඟ ඔහු මුණියාන්ඩි කෝවිලට යන අතරමඟ නාහඳුනන තරුණයෙකු ලොරියට යට වී මිය යයි, එම අවස්ථාවේ දී ලොරිය පදවන්නේ රියදුරු නොවේ රාමමූර්තියි. එම අනතුර සිදු කළ රාමමූර්ති ඔයාගේ ඥාතීයෙකු  වන නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් මේ නඩුවෙන් නිදහස් වන්නේ කෙසේ ද යන්නයි මෙහි වස්තු බීජය වන්නේ..

Suresh Sangaiahගේ අධ්‍යක්ෂණයෙන් Vidharth, Raveena Ravi යන අයගේ රංගනයෙන් 2007 ජූනි 2 වන දින තිරගත වූ ඔරු කිඩායින් කරුණෛ මනු (Oru Kidayin Karunai Manu) චිත්‍රපටිය
IMDb 8.1ක් හිමි කරගෙන තිබෙන අතර Times of India වෙබ් අඩවිය විසින් ලබා දී ඇති ලකුණු සංඛ්‍යාව වන්නේ 4/5කි. Deccan Chronicle විසින් ද ලකුණු 4/5ක් ලබා දී තිබීම විශේෂත්වයකි.
මේ චිත්‍රපටිය මිනිමැරුමකට සම්බන්ධ වූ පුද්ගලයෙක්ව නිදහස් වූ ආකාරය වස්තු බීජය ලෙස යොදා ගෙන තිබුණ ද මෙහි ව්‍යංගාර්ථයෙන් පෙන්වා දී තිබෙන්නේ මරණයට කැප වූ එළුවෙකු නිදහස් වූයේ කෙසේ ද යන්නයි.

චිත්‍රපටියට අදාළ ටොරන්ට් ලින්ක් එක නෝට්පෑඩය තුළ ඇති බවට කරුණාවෙන් සලකන්න..

සිංහල උපසිරැසි මෙතැනින් ලබා ගන්න

තවත් සිංහල උපසිරැසි පහතින්

Rubaai Sinhala Subtitle – රූබායි සිංහල උපසිරැසි (2017)
Pandigai Sinhala Subtitle – පන්ඩිගෛ සිංහල උපසිරැසි (2017)
Nibunan Sinhala Subtitle – නිබුණන් සිංහල උපසිරැසි
Taramani Sinhala Subtitle – තරමණි සිංහල උපසිරැසි
Podhuvaga Emmanasu Thangam Sinhala Subtitle – පොදුවාගම එම්මනසු තංගම් සිංහල උපසිරැසි

Tags —> Oru Kidayin Karunai Manu Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub

You may be interested

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ
News
News

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ

Wasana V - 16 mins ago

Tyler MacIntyre විසින් අධ්‍යක්ෂණය කරන Josh Hutcherson, Brianna Hildebrand, Kevin Durand, Nicky Whelan, Craig Robinson, Alexandra Shipp, Rosalind Chao යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Tragedy Girls ඔක්තෝබර්…

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 30 mins ago

Jeremy Rush විසින් අධ්‍යක්ෂණය හා තිරරචනය කරන Frank Grillo, Caitlin Carmichael,Garret Dillahunt, Wendy Moniz, John Cenatiempo, Slaine, William Xifaras යන අයගේ රංගනයෙන් නිර්මාණය වන wheelman ඔක්තෝබර් 20…

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 18 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

One Comment

Leave a Comment

Your email address will not be published.

Most from this category