ජැකලීන්ගේ සිංහල චිත්‍රපටය

0
168
Chandran Rutnam

ලංකාවේ රූ රැජීණ ලෙස කිරුළු දැරු නමුත් බොලිවුඩයේ ප්‍රසිද්ද Jacqueline Fernandez ගේ නවතම චිත්‍රපටය චන්ද්‍රන් රත්නම් (Chandran Rutnam) මහතා අධ්‍යක්ෂණ කරන According to Mathew සිනමාපටයයි.

හැත්තෑව දශකයෙ අග භාගයේ ලංකාවේ ආන්දෝලනාත්මක සිද්ධියක් වුන මැතීව් පීරිස් ඝාතනය අළලා නිර්මාණය වන මේ චිත්‍රපටයය අප්‍රේල් හත්වෙනිදා ප්‍රදර්ශනය අරඹන බව අපිට ආරංචි වුනා.

ඕස්ට්‍රෙලියාවේ ගායකයෙකු ලෙස ප්‍රසිද්ධ Alston Koch මැතිව් ගෙ චරිතයට පණ දෙන අතරම බිම්සරා ප්‍රේමරත්න, කියන් ඕගේරඩ් සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

ඉංග්‍රීසි චිත්‍රපටයක් වෙන මෙම චිත්‍රපටයේ ලාංකීය ප්‍රෙක්ෂකයාට සිංහල හඬ කැවු පිටපතක් ද ප්‍රදර්ශනය කරන බව තමයි කියැවෙන්නෙ.

 

 

එහි පුර්ව ප්‍රචාරක පටය පහතින්

https://youtu.be/XzeG3gz4L9A

 

තවත් සිනෙම තොරතුරු සදහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here