Rubaai Sinhala Subtitle – රූබායි සිංහල උපසිරැසි (2017)

1
599
Rubaai Sinhala Subtitle

(Rubaai Sinhala Subtitle)

කුංකුමරාජ් යනු ඒ ගමේ සිටින අවාසනාවන්ත කෙනෙකි, ඔහුගේ අවාසනාව කෙසේ කියනවා නම් ඔහු සමග කෙනෙක් යම් දෙයක් ගැන කතා කරන්නේ නම් කතා කළ පුද්ගලයාට ඒ අවස්ථාව නැති වී යනවා. මෙසේ ජීවත් වන ඔහු දිනක් ගමින් යෑමට තීරණය කරයි. ඔහුගේ නිවසේ භාණ්ඩ රැගෙන යන්න එන්නේ පළනි හා ඔහුගේ මිතුරායි. කුංකුමරාජ් නිවාස තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් නිවසක් කුලියට කතා කර තිබුණත්, ඔහුගේ අවාසනාව නිසා එම නිවස ලැබෙන්නෙත් නැත. පසුව ඔහු වෙනත් නිවසක් සෙවීමට තීරණය කරයි. මෙසේ ඔවුන් ලොරියේ ගමන් කරමින් සිට අතර නගරයේ බැංකුවක් කොල්ලකෑ කෙනෙක් පොලිසියට බිය වී ඒ මුදල් සහිත මල්ල පළනිගේ ලොරියට දමයි, පළනිගේ මිතුරා හා කුංකුමරාජ් අතර ඇති වූ බසින් බස්වීමක් නිසා පළනිගේ මිතුරා කුංකුමරාජ්ගේ භාණ්ඩ සියල්ල ලොරියෙන් බිමට දමයි, මුදල් බෑගයත් ඒ අතර විය. මේ මුදල කෙරෙහි කුංකුමරාජ් හා පළනිගේ මිතුරා ආසාවක් ඇති කරගනියි.. මුදල අවසානයේ දී කාට හිමි වූයේ ද..? බැංකු කොල්ලකෑ පුද්ගලයා මේ මුදල සොයාගත්තා ද නැද්ද යන්නයි මෙහි අවසානය වන්නේ..

එම් අන්බලගන්ගේ (M. Anbazhagan) අධ්‍යක්ෂණයෙන් චන්ද්‍රන් (Chandran) ආනන්දි (Anandhi) යන
අයගේ රංගනයෙන් නිර්මාණය වූ චිත්‍රපටිය රූබායි (Rubaai) 2017 ජූලි මස 14 වන දින තිරගත වූ මේ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය ඩී. ඉමාන්ට (D. Imman) භාරව තිබුණ අතරම මෙහි නිෂ්පාදන කටයුතු කළේ ගුඩ් පික්චර්ස් (God Pictures) ආයතනය විසිනි.

මෙයට හිමි වූ ලකුණු සංඛ්‍යාව පිළිබඳව අවදානය යොමු කිරීමේ දී IMDb විසින් ලකුණු 7.5/10ක් ද, Times of India වෙබ් අඩවියෙන් ලකුණු 2.5/5ක් ද BookMyShow විසින් ලකුණු 5.5/10ක් ප්‍රදානය කර තිබීම විශේෂත්වයකි.

චිත්‍රපටියට අදාළ ලින්ක් එක නොඩ්පෑඩ් එකක් තුළ ඇති බව සලකන්න.

සිංහල උපසිරැසි සඳහා මෙතැන ක්ලික් කරන්න

තවත් උපසිරැසි සඳහා

Pandigai Sinhala Subtitle – පන්ඩිගෛ සිංහල උපසිරැසි (2017)
Nibunan Sinhala Subtitle – නිබුණන් සිංහල උපසිරැසි
Taramani Sinhala Subtitle – තරමණි සිංහල උපසිරැසි
Podhuvaga Emmanasu Thangam Sinhala Subtitle – පොදුවාගම එම්මනසු තංගම් සිංහල උපසිරැසි
Kidari Sinhala Subtitle – කිඩාරි සිංහල උපසිරැසි
Velai illa pattathari 2 Sinhala Subtitle – වේලෛ ඉල්ලාද පට්ටදාරි 02 සිංහල උපසිරැසි
Meesaya Murukku Sinhala Subtitle – මීසය මුරුක්කු සිංහල උපසිරැසි

Tags —> Rubaai Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here