Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

0
118
Stronger

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.

 

විනාඩි  119 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටයේ  Jake Gyllenhaal, Michel Litvak, යන අයගේ නිෂ්පාදනයන් John Pollono විසින් තිර රචනය කරයි  Michael Brook විසින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලබයි Sean Bobbitt විසින් කැමරා  අධ්‍යක්ෂනයද Dylan Tichenor විසින් සංස්කරණය කරයි.Bold Films, Mandeville Films ,Nine Stories Productions නිෂ්පාදන ආයතන ලෙස කටයුතු කරයි.

 

තවත් සිනෙමා තොරතුරු දැනගැනීමට 

 Tags —->Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here