“Haseena Parkar”  සැප්තැම්බර්  22 වනදා තිරගත වීමට නියමිතයි

0
150
Haseena Parkar

Apoorva Lakhia විසින් අධ්‍යක්ෂණය කරන හා තිර රචනය කරන Shraddha Kapoor, Siddhanth Kapoor, Ankur Bhatia, Rajesh Tailang යන අයගේ  ප්‍රධාන රංගනයෙන් නිර්මාණය වන ඉන්දියානු චරිතාපදාන චිත්‍රපටය  “Haseena Parkar”  සැප්තැම්බර්  22 වනදා තිරගත වීමට නියමිතයි.

 

Suresh Nair විසින් කතාව හා තිර රචනය ද, Nahid Khan විසින් නිෂ්පාදනය කරන  Sachin-Jigar  විසින් සංගීත අධ්‍යක්ෂණය  කරන අතර Fasahat Khan විසින් කැමරා අධ්‍යක්ෂණය කරන ලදී,Steven H. Bernard විසින්  සංස්කරණය  කරනු ලබයි.

 

චිත්‍රපටය  ඩාවුඩ් ඉබ්රාහිම්ගේ සොයුරිය වන හසීනා පාර්ක්ගේ ජිවිත කතාව  පදනම් වී ඇත. හසීනා පාර්ක්ගේ  චරිතය ශද්ධා කපුර් විසින් නිරුපනය කරයි.මේ චරිතය ශාද්ධා කපුර් ගේ පළමු කාන්තා චරිතය නිරුපනය කරන අතර  ඇයගේ සැබෑ සහෝදරයා වන සිඩ්ත්තු කපූර් ඩාවුඩ් ඊබ්රාහිම්ගේ චරිතය නිරූපණය කරයි. Ankur Bhatia හසීනාගේ ස්වාමි පුරුෂයාගේ කාර්යභාරය ඉටු කරයි.

 

 

තවත් සිනෙම තොරතුරු සදහා 

 

Tags —->Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here