0 Shares 17 views

Home » News » සාහිත්‍යය මාසය වෙනුවෙන් සාහිත්‍යලෝලී ඔබට වටිනා අවස්ථාවක්……

සාහිත්‍යය මාසය වෙනුවෙන් සාහිත්‍යලෝලී ඔබට වටිනා අවස්ථාවක්……

(sahithya masaya)

සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ සමාජ සේවා සහ සුභසාධන අංශය මගින් ඉදිරිපත් කරන සාහිත්‍ය සම්මන්ත්‍රණය මෙමස එනම් සැප්තැම්බර් මස 21 වැනිදා උදෑසන 8:00 සිට දහවල් 1:00 දක්වා කොළඹ 07 සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වේ. සිංහල සාහිත්‍ය ගීතය සහ කවිය ප්‍රධාන තේමාව කරගත් මෙම වැඩසටහන සදහා පහත දැක්වෙන දිවයිනේ ජ්‍යෙෂ්ඨ විද්වත් මඩුල්ලක් සහභාගී වේ. සම්මානනීය විද්වත් මඩුල්ල විසින් අවසන් පැයක කාලය ඔබේ සාහිත්‍යය ගැටලු සාකච්ඡා කිරීමට සුදානම් වී ඇති අතර සාහිත්‍යය වෙනුවෙන් ප්‍රිය ඔබ සැමට ඇරයුම්. 100% නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහන පාසල් සිසුන් වෙනුවෙන් විශේෂ වන අතර වයස් භේදයක් නොසළකයි.

 

“සිංහල සාහිත්‍ය” යනු කුමක්ද, එය ජන ජීවිතයට බලපාන්නේ කෙසේද, එයින් ලැබෙන පල ප්‍රයෝජන කුමක්ද, සාහිත්‍ය භාවිතා වන්නේ කෙලෙසද,ලිවීමේදී සාහිත්‍ය හසුරුවන්නේ කෙසේද. එලෙසම “ගීතය” මිනිසාගේ පැවැත්මට අවශ්‍යමද, ගීතයේ ආධිනත්වය කෙසේද ,ගීතය තුලින් ඇතිවන සමාජ මෙහෙවර කුමක්ද ගීතයේ විවිධ කාණ්ඩ මොනවාද , ගීතයට ස්වර එකතු වන්නේ ඇයි ,සිනමා ගීත තුලින් ඇතිවන ප්‍රථිපලය කුමක්ද , ඒසමගම “කවිය” ආරම්භය කෙලෙසද, එය ව්‍යාප්ත වුයේ කෙසේද ,එයින් ඇතිවන මානුෂික බලපෑම කුමක්ද කවිය ජනගතවන්නේ කෙසේද වැනි විවිධ වූ මාතෘකාවන් යටතේ දේශන පවත්වනු ඇත.

 

සාහිත්‍ය-ගීතය-හා කවිය පිළිබද අද ලංකාවේ සිටින විශිෂ්ටතම විද්වතුන් 8 දෙනා වූ

ප්‍රනීත් අභයසුන්දර
යමුනා මාලනී පෙරේරා
අමිල තේනුවර
ජැක්සන් ඇන්තනි
ශෝන් මැක්ස්මස් දිසානායක
නිලාර් එන් කාසිම්
දිලීප ජයකොඩි
අමරසේන කංකානම්ගේ හරබර,අර්ථවත් දේශන වලට සහභාගී වීමේ දුර්ලභ අවස්තාවක් වන බව නිසැකය.

 

 

තවත් සිනෙමා තොරතුරු දැනගැනීමට

 

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

 

You may be interested

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 11 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා  පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි
Hot & Gossip News
Hot & Gossip News

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි

Wasana V - 12 hours ago

සෝමසිරි අලකොලාංග  (somasiri alakolange)  කියන්නේ ටෙලිනට්‍ය හා චිත්‍රපට තුල බොහෝ විට දකින්න ලැබෙන අදරණීය කලාකරුවෙක්. ජීවිතය ලස්සනයි වැනි ටෙලි නාට්‍ය හරහා රසිකයන්ට සදා මතක සිටින චරිත රඟපෑ…

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 12 hours ago

Yorgos Lanthimos විසින් සංගීත අධ්‍යක්ෂණය කරන Nicole Kidman, Alicia Silverstone, Colin Farrell, Raffey Cassidy, Barry Keoghan, Bill Camp යන අයගේ රංගනයෙන් නිර්මාණය වන The Killing of a…

Leave a Comment

Your email address will not be published.

Most from this category