පැය 24ක් තුළ මිලියන 8ක් නැරඔූ පුර්ව ප්‍රචාරක පටය

0
105
eight

(eight)

ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසින් එන Bhoomi චිත්‍රපටය Sanjay Dutt රගන මීළඟ දැවැන්ත සිනමා නිර්මාණයයි. Bhoomi Trailer එක මේ වනවිට නිකුත් කර ඇති අතර විශේෂත්වය වන්නේ පැය 24ක් තුළ මිලියන 8ක් එය නැරඹීමයි.

Sanjay පියෙකු ලෙසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර Aditi Rao Hydari ඔහුගේ දියණිය ලෙසිනුයි දායක වන්නේ.

 

එහි පුර්ව ප්‍රචාරක පටය පහතින්

 

 

 

(RECENT POST)

සාරංගගේ ආසම වචනය

 

තවත් සිනෙම තොරතුරු සදහා

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here