0 Shares 6 views

Home » News » Bollywood News » Tiger Zinda Hai චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය

Tiger Zinda Hai චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය

2012 වර්ෂයේ නිකුත් වූ Ek Tha Tiger චිත්‍රපටයේ දිගුවක් ලෙසින් එන Tiger Zinda Hai චිත්‍රපටය සුපුරුදු පරිදි Salman Khan හා Katrina Kaif රංගනයෙන් හැඩ වෙනවා.

Spy Thriller වර්ගයේ සිනමා නිර්මාණයක් වන මෙහි කතා තේමාව ගලායන්නේ RAW හා ISI සංවිධාන අතර ඇතිවන මතභේද ඇසුරු කරගනිමිනුයි.

 

Ali Abbas Zafar ගේ රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන්ද, Aditya Chopra ගේ නිෂ්පාදනයෙන්ද, Vishal Shekhar ගේ සංගීතයෙන්ද හැඩවන Tiger Zinda Hai චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වන සෙසු ප්‍රධාන චරිත වන්නේ Angad Bedi, Paresh Rawal, Girish Karnad, Sudeep.

 

 

එහි පුර්ව ප්‍රචාරක පටය පහතින්

 

තවත් සිනෙමා තොරතුරු දැනගැනීමට

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category