0 Shares 6 views

Home » News » Bollywood News » පන්ජාබ් සිනමා නිළියක් බොලිවුඩ් සිනමාවට

පන්ජාබ් සිනමා නිළියක් බොලිවුඩ් සිනමාවට

පන්ජාබ් (Panjab) සිනමා නිළියක වන ඉහානා ධිලොන් (Ihana dhillon) බොලිවුඩ් සිනමාවට පා තබන්නටයි සූදානම් වෙමින් සිටින්නේ.

‘ඩැඩි කූල් මුන්ඩේ ෆූල්’ සහ ‘ටයිගර්’ යන පන්ජාබ් චිත්‍රපටවල රඟපෑ මේ සුරූපිනිය බොලිවුඩ්පුරයට පා තබන්නේ ‘හේට් ස්ටෝරි’ චිත්‍රපට මාලාවේ සිවුවැන්න ලෙසින් කලඑළියට එන ‘හේට් ස්ටෝරි – 4’ චිත්‍රපටයේ රංගනයෙන්.

ඉහානා ඒ ගැනයි, මෙලෙස කීවේ… “මටත් ‘හේට් ස්ටෝරි-4’ චිත්‍රපටයේ චරිතයක් ලැබුණා. මට මුලින්ම මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ගෙන් ඇරයුම ලැබුණාම, මට පොඩි සැකයක් මතු වුණා. මට ලැබුණේ රළු චරිතයක් නිසා. මම බැහැයි කිව්වා. නමුත් දෙවැනි වතාවටත් මට ඇරයුම් කළාම චිත්‍රපටයේ මට ලැබෙන චරිතය ගැන සාකච්ඡා කළා. එතැනදී මට දැනුණා, ඒ චරිතය කරන්න පුළුවන් කියලා.

ඒ නිසා මම මුළු චිත්‍රපට කතාවම අහගෙන හිටියා. කතාව අහල ඉවර වුණ හැටියෙම මම කැමැති වුණා.” විශාල් පාණ්ඩ්‍යා අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය ශෘංගාරාත්මක තේමාවකින් යුතු බවයි පැවසෙන්නේ. චිත්‍රපටයේ රූගත කිරීම් මේ මාසයේදී ඇරැඹීමට නියමිතයි.

 

තවත් සිනෙමා තොරතුරු දැනගැනීමට

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

 

 

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category