0 Shares 2 views

Home » News » Upcoming Movies » “සිම්රන්” චිත්‍රපටය සැප්තැම්බර් 15 වනදා තිරගත කිරීමට නියමිතයි

“සිම්රන්” චිත්‍රපටය සැප්තැම්බර් 15 වනදා තිරගත කිරීමට නියමිතයි

හන්සාල් මෙහෙතා (hansal mehta )බොලිවුඩ් සිනමාවේ සිටින අධ්‍යක්ෂක වරයෙක් වගේම නළුවෙක්,නිෂ්පාදක වරයෙකි.ඔහු අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටය සිම්රන් චිත්‍රපටයයි.මෙහි ප්‍රධාන චරිතය ඉදිරිපත් කරන්නේ දක්ෂ නිලියක් වන කන්ගනා රාතෝ විසිනි.  “සිම්රන්” චිත්‍රපටය සැප්තැම්බර් 15 වනදා තිරගත කිරීමට නියමිතයි.

 

 

විනාඩි 126 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය Bhushan Kumar, Krishan Kumar, Shailesh R Singh, Amit Agarwal යන අයගේ නිෂ්පාදනයෙන් ද,Apurva Asrani විසින් රචිත Sachin-Jigar විසින් සංගීතය අධ්‍යක්ෂණය කරන Anuj Rakesh Dhawan විසින් කැමරා අධ්‍යක්ෂණය කරන Antara Lahiri විසින් සංස්කරණය කරන ලදී.

 

 

 

2016 මුල් කාර්තුවේ නිෂ්පාදන කටයුතු ඇරඹි මෙය එක්සත් ජනපදයේ, ඇට්ලන්ටා හි දර්ශනතල පසුබිම් කරගනිමින් රූගත වී තිබීම සුවිශේෂි කරුණකි.

 

තවත් සිනෙමා තොරතුරු දැනගැනීමට

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category