American Assassin චිත්‍රපටය සැප්තැම්බර් 14 වෙනිදා තිරගත වීමට නියමිතයි.

0
176
american assassin

American Assassin චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයකි. මේ චිත්‍රපටය 2017 දී Vince Flynn කතෘ විසින් ලියපු කෘතිය ඇසුරෙන් පාදක කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය කර ඇත Michael Cuesta විසින් අධ්‍යක්ෂණය කරන Stephen Schiff, Michael Finch, Edward Zwick, Marshall Herskovitz යන අයගේ රංගනයෙන් නිර්මාණය වන American Assassin චිත්‍රපටය සැප්තැම්බර් 14 වෙනිදා තිරගත වීමට නියමිතයි.

 

විනාඩි 111 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය Lorenzo di Bonaventura, Nick Wechsler යන අය විසින් නිෂ්පධනය කරන Steven Price ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හා Enrique Chediak ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද Conrad Buff IV විසින් සංස්කරණයද,CBS Films යන ආයතන විසින් නිෂ්පාදන ආයතන ලෙස කටයුතු කරයි.

 

තවත් සිනෙමා තොරතුරු දැනගැනීමට

 

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here