0 Shares 14 views

Home » News » Hot & Gossip News » ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි හොර රහසේම විවහා වෙයි

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි හොර රහසේම විවහා වෙයි

චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වූ ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි රියා සෙන් (Riya Sen) පසුගිය දවසක විවාහ වූ පුවතක් වාර්තා වුණා

 

පසුගිය කාලයේදී තරුණයෙකු සමග පෙනී සිටින ඡායාරූප නිතරම සිය ‘Twitter’ ගිණුම හරහා ප්‍රසිද්ධ කළ රියා සෙන් හොර රහසේම සිය විවාහය සිදු කරගෙන ඇති බවත් පැවසේ.

 

මෙම විවාහයට දෙපාර්ශ්වයේ වැඩිහිටි පුද්ගලයන් හා සමීපතම මිතුරන් කිහිප දෙනෙකුට පමණක් ආරාධනා කර තිබුණ බව සඳහන් වේ.

Image result for riya sen wedding photos

 

 

riya sen wedding pic, riya sen marriage pic, riya sen shivam tewari wedding, riya sen shaadi photo

 

තවත් සිනෙමා තොරතුරු දැනගැනීමට

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 4 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category