0 Shares 622 views

Home » චිත්‍ර පටි » Meesaya Murukku Sinhala Subtitle – මීසය මුරුක්කු සිංහල උපසිරැසි

Meesaya Murukku Sinhala Subtitle – මීසය මුරුක්කු සිංහල උපසිරැසි

(Meesaya Murukku Sinhala Subtitle)

ආදි ඉංජිනේරු සිසුවෙකි, ඔහු සංගීතය ගැන අසීමිත උනන්දුවක් දක්වයි, රැප් ගායනය ඔහු අසීමිත කැමත්තක් දක්වයි. ඔහුගේ පියා ද ආදීගේ සංගීත උනන්දුව දිරිමත් කරයි, ඉංජිනේරු විද්‍යාලයේ ඉගෙනගන්න සමයේ ඔහු නිලා නම් තරුණියකට ආදරය කරයි. මේ අතරම එම තරුණයගේ නිවසින් ආදරය බාධක පැමිණෙනවා, විශ්ව විද්‍යාලය අවසන් කළ ඔහු රැකියාව සොයාගෙන එම තරැණියව විවාහ කරගත්තා ද, නැතිනම් ඔහු සංගීත ක්ෂේත්‍රයෙන් දියුණු වුණාද යන්නයි මෙහි අවසානය.

මේ චිත්‍රපටිය මෑතක දී සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපටියකි, මෙහි ඇති විශේෂත්වය වන්නේ,
සමාජ ජාලවල චිත්‍රපටි විමර්ශනය කරන බොහෝ අය රංගනයෙන් දායක වී තිබිමයි,
මීසය මුරුක්කු (Meesaya Murukku) චිත්‍රපටිය Imdb හී ලකුණු 7.9ක් හිමි කරගත් අතර, ගූගල් භාවිතා කරන්නගෙන් 96%ක් මේ චිත්‍රපටියට ලයික් කර තිබිම විශේෂත්වයකි. මෙම චිත්‍රපටිය නරඹන්න ඔබට ආරාධනා කරමු..

චිත්‍රපටියට අදාළ ටොරන්ට් ලින්ක් උපසිරැසි ෆෝල්ඩරයේ තිබෙන බව සලකන්න.

උපසිරැසි ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.

 

තවත් උපසිරැසි පහතින්

Tubelight Tamil Movie Sinhala Subtitle – ප්‍රමාදෝෂය සිංහල උපසිරැසි
Kootathil Oruthan Sinhala Subtitle – කූට්ටතිල් ඔරුතන් සිංහල උපසිරැසි
Vikram Vedha Sinhala Subtitle වික්‍රම් වේදා දමිළ චිත්‍රපටිය හා සිංහල උපසිරැසි

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies,

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 39 mins ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 1 hour ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category