0 Shares 16 views

Home » News » “මායාවක්” ශෝන් මැක්සිමස්

“මායාවක්” ශෝන් මැක්සිමස්

“මායාවක්” ශෝන් මැක්සිමස්(Shaun Maximus)

මියයන හැත්තෑ දශකයේ ගී මිහිරවියත්, නවීන සංගීතයේ සත්සර රාවයක සංකලනයක් වූ ” මායාවක්” ගීතය ශෝන් මැක්සිමස් ගේ ,පද රචනය හා තනුව ට  හා ගායනයට කීර්ති පැස්කුවල් ගේ සංගීත සංයෝජනය වී, , මහේෂ් දෙනිපිටියගේ සත්සරට මුසුවී ඇත.

මායාවක් ගීතය මෙසේය

මායාවක් සේ ඔබ ආවා- රෑ ඝන අදුරින් මතුවුවා
ලා දම් පැහැයෙන් සද පායා -මා සිත මෝහෙන් උමතුකලා

නිල් නෙතු රතු වී දෙතොල සැලි – මල් සුවද පිරී සද කිරණ වැදී
රන් තරුවක් සේ වරෙක දිලි-මල් මදහසේ ඔකද වෙවී

පෙම් සිත කැලබි සද සැගවී- මල් පෙති පරවී බිම ඉසිරී
සන්තාප සොවින් සිත ගිනියම් වී- ඇයි යන්න ගියේ යලි නොපෙනී

මෙහි අරුත මෙසේය

යෞවන පෙම් යුවලක්, කුමක් හෝ හේතුවකට සදහටම විරසක වී වෙන්වී ඇත. එහෙත් පෙම්වතාට ඇයව සිතෙන් මකා
දමන්නට නොහැකිය.එක රාත්‍රියක හිටි හැටියේම රෑ කළුවරේ ඇය මතුවිය . හරියට මායාවක් ලෙසය. ඒ වන විට ලා සද පායා විත් මුළු පරිසරයම දම්පැහැ ගැන්වී ඇත.
ඇයගේ නෙතු රතුවී ,දෙතොල සැලෙන්නට විය , සද කිරණ වැඩි ඇය බබලන්නට විය.අවට මල් සුවද පිරෙන්නට විය ඇය රන් තරුවක් සේ දිලෙන්නට විය. ඒ මල් සුවදින් ඇය ඔකද වන්නට විය.

හිටි හැටියේම ප්‍රේම සිත කලබල වන්නට විය. පිපුණු මල් පෙති පරවන්නට විය පරවී බිම ඉසිරෙන්නට විය. ඇය නැවත මග හැරේවි යයි බියක් සිතට පහල වන්නට විය . සන්තාපයක් සිතට දැනේනට විය , සෝකයෙන් සිත ගිනියම් වන්නට විය . එක්වරම ඇය නොපෙනී ගියාය. මේ යෞවන පෙම්වතා යලි තනි විය.

මායාවක් වීඩියෝව

http://baiscope.com

 

You may be interested

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 11 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා  පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි
Hot & Gossip News
Hot & Gossip News

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි

Wasana V - 12 hours ago

සෝමසිරි අලකොලාංග  (somasiri alakolange)  කියන්නේ ටෙලිනට්‍ය හා චිත්‍රපට තුල බොහෝ විට දකින්න ලැබෙන අදරණීය කලාකරුවෙක්. ජීවිතය ලස්සනයි වැනි ටෙලි නාට්‍ය හරහා රසිකයන්ට සදා මතක සිටින චරිත රඟපෑ…

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 12 hours ago

Yorgos Lanthimos විසින් සංගීත අධ්‍යක්ෂණය කරන Nicole Kidman, Alicia Silverstone, Colin Farrell, Raffey Cassidy, Barry Keoghan, Bill Camp යන අයගේ රංගනයෙන් නිර්මාණය වන The Killing of a…

Leave a Comment

Your email address will not be published.

Most from this category