0 Shares 7 views

Home » News » “සීතල යුද්ධය ” වැඩ ඇරබේ

“සීතල යුද්ධය ” වැඩ ඇරබේ

“සීතල යුද්ධය “(Seethala Yuddhaya) වැඩ ඇරබේ

කීර්ති බණ්ඩාරගේ නවතම සිනමාපටයේ මුහුරත් උළෙල පසුගියදා දළුගම සරසවිය චිත්‍රාගාරයේදී පැවැත්විණි . සීතල යුද්ධය ලෙස නම තබා ඇති ,එය බ්‍රිගේඩියර් ඩබ්ලියු එම් ඩබ්ලියු කරුණාරත්නගේ සම නිෂ්පාදනයකි . වසන්ත කුමාරසිරි,අනුෂ දමයන්ති,චිලි තිවංක,නුවන්ගී ලියනගේ, උපතිස්ස බාලසුරිය, ප්‍රසන්න පොන්සේකා ,රමණි ෆොන්සේකා,දයානන්ද හේවගේ, උපුල් වීරසිංහ,සමන් අල්මේදා,සැනෙට් දික්කුබුර,,සුගත් මොරගහකුබුර,නෝමන් පලිහවඩන,ආදී නළු නිලියන් රංගනයේ යෙදෙති.

ආර්.පි. අනුර සහ,සහ නිහාල් නන්දන පෙරේරා නිෂ්පාදන සහායකයන් ලෙස කටයුතු කරයි. දිනේෂ් කුමාර කාමර අධ්‍යක්‍ෂකවරයාය. කමල් තිලකරත්න කලා අධ්‍යක්ෂනයෙන්ද,තුෂාර ජාගොඩ අංග රචනයෙන්ද,චින්තක පතිරණ නිෂ්පාදන කලමනාකරනයෙන්ද, දායක වෙති. තිලකරත්න ලියනගේ සහය අධ්‍යක්ෂක වරයාය. නිරෝෂා විරාජිනී සමග දමයන්ති ජයසුරිය ගීත ගායනයෙන් එක්වෙති . ධම්මික සල්වතුර සමග කීර්ති බණ්ඩාර ගීත රචනා කොට තිබේ.

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 4 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category