0 Shares 81 views

Home » චිත්‍ර පටි » Tubelight Tamil Movie Sinhala Subtitle – ප්‍රමාදෝෂය සිංහල උපසිරැසි සමඟින්

Tubelight Tamil Movie Sinhala Subtitle – ප්‍රමාදෝෂය සිංහල උපසිරැසි සමඟින්

2 weeks ago
81 views

Tubelight Tamil Movie Sinhala Subtitle

ඉන්ද්‍රාගේ (Indra) අධ්‍යක්ෂණයෙන් 2017 වර්ෂයේ තිරගත වූ ටියුබ් ලයිට් චිත්‍රපටිය ජනතාව අතර කතාබහට ලක් විය,  මෙයට හේතුව වූයේ මෙහි වස්තු බීජයයි, විදුහල් යන සමයේ සිදුවන කුඩා අනතුරකින් රාම්ගේ බිහිරි වනවා. සාමාන්‍යයෙන් බිහිරි වනවා කියන්නේ සම්පූර්ණයෙන්ම කන ඇහෙන්නේ නැති බවයි, නමුත් මෙහි වෙනසකට තිබෙන්නේ ඔහුට යම් කෙනෙක් පවසන දෙයක් ඔහුට ග්‍රහණය වන්නේ තත්පර කිහිපයක් පසු වීමෙන්ය.
මෙම රෝගයට ප්‍රතිකාර ගැනීමට යන ඔහුට එහි දී තරුණියක් හමුවෙයි. ඔහු ඇය හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගැනීමට උත්සහා කරයි. එම සිදුවීම හරහා ගොඩ නැගුණ විකට් ජවනිකා රාශියකින් සමන්විත චිත්‍රපටිය නරඹන්න ඔබට ආරාධනා කරනවා.

මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කර තිබෙන්නේ අධ්‍යක්ෂකවරයා වන ඉන්ද්‍රාය. නිළියගේ චරිතය අදිතී විසින් නිරුපණය කළ අතරම, එහි සංගීත අධ්‍යක්ෂණය ද ඉන්ද්‍රා විසින් මෙහෙයවා තිබේ.

චිත්‍රපටියට අදාළ ලින්ක් එක සබ් සමඟ තිබෙන ලින්ක් නොඩ්පෑඩ් එකක තිබෙන බව සලකන්න

උපසිරැසි ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න

තවත් උපසිරැසි පහතින්

Sachin A Billion Dreams (2017) Sinhala Subtitle – සචින්ගේ සිහිනය සිංහල උපසිරැසි
Breakdown Lane (2017) Sinhala Subtitle – බ්රේක්ඩවුන් ලේන් සිංහල උපසිරැසි
Vikram Vedha Sinhala Subtitle වික්‍රම් වේදා දමිළ චිත්‍රපටිය හා සිංහල උපසිරැසි

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies,

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 4 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category