ජුලී චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය

0
266
julie

Deepak Shivdasani විසින් අධ්‍යක්ෂණය කල julie චිත්‍රපටය ඉන්දියාවේ මහත් අන්දොලාත්මක නිර්මාණයකට පත්වුනා. Neha Dhupia විසින් චරිත නිරුපනය කල මේ චිත්‍රපටයේ සරාගී දර්ශන ඇතුලත් වීමෙන් ජුලී චිත්‍රපටය තිරගත වූයේ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේය.

 

මේ වන විට ජුලී 2 ලෙස නවතම චිත්‍රපටය ඔක්තෝම්බර් තිරගත වීමට නියමිතයි.එහි ප්‍රදාන චරිතය දකුණු ඉන්දීය නිළි රායි ලක්ෂ්මි විසින් නිරුපණය කරයි.

 

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත. එය බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණු බව ද පැවැසෙයි.

 

 

තවත් සිනෙමා තොරතුරු දැනගැනීමට

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here