0 Shares 250 views

Home » චිත්‍ර පටි » Kootathil Oruthan Sinhala Subtitle – කූට්ටතිල් ඔරුතන් සිංහල උපසිරැසි

Kootathil Oruthan Sinhala Subtitle – කූට්ටතිල් ඔරුතන් සිංහල උපසිරැසි

3 weeks ago
250 views

Kootathil Oruthan Sinhala Subtitle

T. J. Gnanavel අධ්‍යක්ෂණයෙන් Ashok Selvan හා Priya Anand රංගන කූට්ටතිල් ඔරුතන් Eng : Kootathil Oruthan චිත්‍රපටිය ජූලි 28 වන තිරගත වූ මෙම චිත්‍රපටිය IMDb දර්ශකයෙන් ලකුණු 8.3ක් හිමි කරගෙන තිබෙන අතර  Behindwoods දර්ශකයෙන් ලකුණු 2.8/5 ලබා තිබෙනවා.. 

මෙහි කතාව ගැන අවදානය යොමු කිරීමේ දී, පංතියේ මැද පෙළ සිසුවෙක් ඉදිරිපෙළ සිසුවියකට පෙම් කරන අතරම එහි ප්‍රේමයෙන් ඔහු ජය ගත්තා ද නැද්ද යන්නයි මෙහි කතාව වන්නේ..

සාමාන්‍යයෙන් පංතියේ ඉදිරිපෙළ සිසුන් හා පසුපෙළ සිසුන් පිළිබඳව චිත්‍රපටි නිර්මාණය වූවත් මැද පෙළ සිසුවෙකුගේ ජීවිතය අලළා චිත්‍රපටි නිර්මාණය වූයේ අතළොස්සකි, ඒ අතර Kootathil Oruthan චිත්‍රපටිය සුවිශේෂි ස්ථානයක් හිමි කරගෙන තිබෙන බව ඉහත දර්ශක අසුරින් පැහැදිලි කරගත හැක.

ඔබගේ අදහස් දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

චිත්‍රපටියට අදාළ ලින්ක් එක සබ් සමඟ තිබෙන ලින්ක් නොඩ්පෑඩ් එකක තිබෙන බව සලකන්න

උපසිරැසි ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න

තවත් උපසිරැසි පහතින්

Breakdown Lane (2017) Sinhala Subtitle – බ්රේක්ඩවුන් ලේන් සිංහල උපසිරැසි
Sachin A Billion Dreams (2017) Sinhala Subtitle – සචින්ගේ සිහිනය සිංහල උපසිරැසි

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 50 mins ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category