0 Shares 59 views

Home » වර්ගීකරණය » චිත්‍රපටි » 18+ » Breakdown Lane (2017) Sinhala Subtitle – බ්රේක්ඩවුන් ලේන් සිංහල උපසිරැසි

Breakdown Lane (2017) Sinhala Subtitle – බ්රේක්ඩවුන් ලේන් සිංහල උපසිරැසි

3 weeks ago
59 views

Breakdown Lane (2017) Sinhala Subtitle

Bob SchultzRobert Conway අධ්‍යක්ෂණයෙන් Whitney MooreAric CushingNicole Zylstra යන අයගේ රංගනයෙන් නිර්මාණය වූ Breakdown Lane චිත්‍රපටිය විනාඩි 76ක ධාවන කාලයකින් යුතුය.

මේක මගේ ප්‍රථම උපැසි‍රැසිය, එම නිසා අඩු පාඩු පොඩ්ඩක් ඇති, ඒකට සමාව භාජනය කරමි,
හරි අපි යමු ‍ෆිලුම දෙසට,
‍ෆිල්ම් එක ගැන කියනවනම් මේක සොම්බි ‍ෆිලුමක්, හැබැයි රේටිංස්නම් ටිකක් අඩුයි,

කථා සාරාංශය කියනවනම් ක(ර්)බි නැමැති කාන්තාව ඇගේ වාහනය පදවන් යනකොට කාන්තාරයක ඇගේ වාහනය කැඩෙනවා, එම අවස්ථාවේ ඇය සොම්බි ප්‍රහාරයකට ලක්වෙනවා, ඇගේ උදව්වට පිරිසක් පැමිණුනත් උන් සොම්බින්ටත් වඩා තිරිසන් ගතිලක්ශණ තියෙන උන්, කොහොම හරි ක(ර්)බි එතනින් පලා යනවා.

ඇගේ වාහනය කැඩුනවෙලේ ඇයට රේඩියෝ මඟින් මැක්ස් නැමති කරුණාවන්ත පුද්ගලයෙකු හඳුනාගන්න ලැබෙනවා, ඔහු ද සොම්බි ප්‍රහාරයකින් ගැලවීමට යත්න දරනවා, ක(ර්)බි ඔහුට පවසනවා ඇය කෙසේ හෝ ඔහුව ගලවාගන්න පැමිණෙන බවට
ඉතිං යාළුවනේ කිව්ව වගේ ඔහු යයිද? ඇයට කුමක් වේද? ඔබම නරඹා රසවිඳින්න.

සමීර කරුණාසේන

චිත්‍රපටියට අදාළ ලින්ක් එක සබ් සමඟ තිබෙන ලින්ක් නොඩ්පෑඩ් එකක තිබෙන බව සලකන්න

උපසිරැසි ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න

තවත් සිංහල උපසිරැසි පහතින්

Sachin A Billion Dreams (2017) Sinhala Subtitle – සචින්ගේ සිහිනය සිංහල උපසිරැසි
Gemini Ganeshanum Suruli Raajanum Sinhala Subtitle – ජෙමිණි ගනේෂනුම් සුරුලි රාජනුම්
Vikram Vedha Sinhala Subtitle වික්‍රම් වේදා දමිළ චිත්‍රපටිය හා සිංහල උපසිරැසි

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 52 mins ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category