0 Shares 26 views

Home » News » විවේගම් අගෝස්තු 24 දින තිරගත කිරිමට කටයුතු යොදා ඇත.

විවේගම් අගෝස්තු 24 දින තිරගත කිරිමට කටයුතු යොදා ඇත.

1 month ago
26 views

ශිවාගේ (Siva) අධ්‍යක්ෂණයෙන් අජිත් කුමාර් (Ajith Kumar), කාජල් අගර්වල් (Kajal Aggarwal) විවේක් ඔබ්රායි (Vivek Oberoi) අක්ෂරා හාසන් (Akshara Haasan) යන අයගේ රංගනයෙන් නිර්මාණය වූ විවේගම් දමිළ චිත්‍රපටිය 2017  (Vivegam Tamil Movie 2017) අගෝස්තු මස 10 වන දින තිරගත වීමට නියමිතව තිබුණ ද පසුව එහි දිනය අගෝස්තු 24 වන දින දක්වා කල් දමන ලදි.

මෙම චිත්‍රපටියෙහි ( Vivegam ) සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස අනීරුද් රවිචන්ද්‍රන් කටයුතු කරන අතරම මෙහි සංස්කරණ කටයුතු භාරව තියෙන්නේ රූබන් හටයි, මොස්තර නිර්මාණය භාරව තිබෙන්නේ අනුවර්දන් ( Anu Vardhan ) ඔහු මීට ප්‍රථම අජිත්ගේ චිත්‍රපටි වන බිල්ලා (2007), ඒගන් (2008), ආරම්භම් (2013) වේදාලම් (2015) යන චිත්‍රපටිවලට මෝස්තර නිර්මාණය කර තිබෙන්නෙත් අනුවර්දන් ය. මෙහි සටන් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ Kaloyan Vodenicharov ය.

 

Vikram Vedha Sinhala Subtitle වික්‍රම් වේදා දමිළ චිත්‍රපටිය හා සිංහල උපසිරැසි
විවේගම් තිරගත වීමට පෙර කෝටි 100ක ආදායමක් පසුකරයි ද..?

තවත් සිනමා තොරතුරු දැනගැනීමට

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 4 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 5 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 6 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category