0 Shares 1 views

Home » News » වේලෛකාරන් චිත්‍රපටියේ ටීසර් පටිය එළිදක්වයි.

වේලෛකාරන් චිත්‍රපටියේ ටීසර් පටිය එළිදක්වයි.

1 month ago
1 views

මොහන් රාජ්ගේ (Mohan Raja) අධ්‍යක්ෂණයෙන් සිවකාර්තිකේයන් (Sivakarthikeyan), නයන්තාරා (Nayanthara) ස්නේහා (Sneha) යන අයගේ රංගනයෙන් නිර්මාණය වන වේලෛකාරන් 2017 දමිළ චිත්‍රපටියේ ටීසර් පටිය (Velaikkaran 2017 Tamil Movie teaser) එළිදක්වා ඇත.

ටීසර් පටිය ගැන අවදානය යොමු කිරීමේ දී සේවකයන් නිතරම මුහුණ දෙන ප්‍රශ්නයක් වන සේව්‍යදායකයාගේ කැමත්තට තමන් වෙනස් වන ආකාරය හා පසුව තම කැමත්තට වෙනස් වීම යන කරුණ පාදක කරගෙන තිබෙනවා. මීට අමතරව මේ චිත්‍රපටිය හරහා සමාජවාදය ඉස්මතු කර දැක්වීමට අධ්‍යක්ෂකවරයා උත්සහා කර තිබෙන බවටයි පෙනි යන්නේ. කෙසේ වෙතත් පූර්ව ප්‍රචාරක පටය එළිදක්වන තුරු අපිට බලා සිටිය යුතු වෙනවා.

මෙහි අධ්‍යක්ෂකවරයා මොහන් රාජ් යනු තනි ඔරුවන් (Thani Oruvan) නම් සාර්ථක දමිළ චිත්‍රපටිය මොහුගේ නිර්මාණයක් විය. මෙහි සංගීත අධ්‍යක්ෂණය Anirudh Ravichander විසින් ද, කැමරා අධ්‍යක්ෂණය Ramji විසින් ද, සංස්කරණය Vivek Harshan විසින් ද මෙහෙය වන ලදි. සැප්තැම්බර් 29 වන දින චිත්‍රපටිය තිරගත කිරීමට දින නියම කර තිබෙනවා.

එහි ටීසර් පටය පහතින් නරඹන්න

Vikram Vedha Sinhala Subtitle වික්‍රම් වේදා දමිළ චිත්‍රපටිය හා සිංහල උපසිරැසි

තවත් සිනමා තොරතුරු දැනගැනීමට

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 4 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 5 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 6 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category