0 Shares 8 views

Home » News » අතුරුදහන් වී සිටි දුල්කර් සල්මාන් නැවතත් පැමිණෙයි

අතුරුදහන් වී සිටි දුල්කර් සල්මාන් නැවතත් පැමිණෙයි

2 months ago
8 views

කේරළ සිනමාව හෙවත් මලයාලම් සිනමාවේ සුප්‍රසිද්ධ චරිතයක් වන මම්මුට්ටිගේ (mammootty) පුත්‍රයා වන දුල්කර් සල්මාන් (Dulquer Salmaan) නැවතත් දමිළ සිනමාපටයක ජනතාවට දැක ගැනීමට හැකි බවටයි වාර්ථා වෙන්නේ.

ඔහු දමිළ සිනමාවට ප්‍රවිෂ්ට වූයේ වාය මූඩි පේසවුම් (waya mudi pesavum) නම් චිත්‍රපටිය හරහායි. ඉන් පසුව මණිරත්තිනම්ගේ අධ්‍යක්ෂණයෙන් ඕ කාදල් කණ්මනි (O Kadhal Kanmani) නම් චිත්‍රපටියට රංගනයෙන් දායක වුණ දුල්කර් දමිළ සිනමාවෙන් අතුරුදහන් විය.

මේ වෙද්දි ඔහු මලයාලම් සිනමාපට කිහිපයකට දායක වුණ ඔහු මේ වෙද්දි නැවතත් ආර්.ඒ කාර්තික්ගේ අධ්‍යක්ෂණයෙන් දමිළ සිනමාපටයකට රංගනයෙන් දාකයක වන්න සූදානම් බවයි වාර්ථා වෙන්නේ. මලයාලම් චිත්‍රපටියක් වන සෝලෝ චිත්‍රපටියේ රූගත කිරීම් අවසන් වූ පසුව ඔහු මම චිත්‍රපටියේ වැඩ ආරම්භ කිරීමට නියමිතයි.

 

තවත් සිනමා තොරතුරු සඳහා පිවිසෙන්නේ

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

 

You may be interested

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 11 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා  පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි
Hot & Gossip News
Hot & Gossip News

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි

Wasana V - 11 hours ago

සෝමසිරි අලකොලාංග  (somasiri alakolange)  කියන්නේ ටෙලිනට්‍ය හා චිත්‍රපට තුල බොහෝ විට දකින්න ලැබෙන අදරණීය කලාකරුවෙක්. ජීවිතය ලස්සනයි වැනි ටෙලි නාට්‍ය හරහා රසිකයන්ට සදා මතක සිටින චරිත රඟපෑ…

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 12 hours ago

Yorgos Lanthimos විසින් සංගීත අධ්‍යක්ෂණය කරන Nicole Kidman, Alicia Silverstone, Colin Farrell, Raffey Cassidy, Barry Keoghan, Bill Camp යන අයගේ රංගනයෙන් නිර්මාණය වන The Killing of a…

Leave a Comment

Your email address will not be published.

Most from this category