7 Naatkal 2017 Sinhala Subtitle – දින සතක් දමිළ චිත්‍රපටිය

2
392
7 Naatkal 2017 Sinhala Subtitle

Sc- 7 Naatkal 2017 Sinhala Subtitle – දින සතක් දමිළ චිත්‍රපටිය

ප්‍රභූ, නාසාර්, ශක්ති ආදී රංගන ශිල්පීන් රංගනයෙන් දායක වී ඇති මෙම චිත්‍රපටය දින 07ක් වටා ගෙතෙන සිදුවීමක් ඇසුරින් ගනු ලැබුවකි. ප්‍රධාන නළු ශක්තිවේල් ගේ කළණ මිතුරා සුනඛයෙකි, එම සුනඛයාට මෙහිදී හඩ කවා ඇති අතර, එය ඇසෙන සැණින් හාස්‍ය ඉපැද්දවීමට සමත් හඩකි. උපායශීලීත්වය, හාස්‍ය රසය, හැගීම්බර බව මෙන්ම ත්‍රාසය උද්දීපනය වන සුළු සිදුවීම් රාශියකින් සමන්විත මෙම චිත්‍රපටය ‘පොහොසතුන් තමන්ගේ මුදල් බලය අයුතු ලෙස යොදාගනිමින් සිදුකරන අසාධාරණ ක්‍රියාවන් සහ එමගින් සිදුවන සමාජ හානිය’ පිළිබද මනා අවබෝධයක් නරඹන්නන්ට ලබා දේ.

මේ උපසිරැසිය සමඟ ටොරන්ට් ලින්ක් එක නොඩ් පෑඩ් එකක ඇති බව කරුණාවෙන් සලකන්න

සිංහල උපසිරැසි බාගත කිරීමට ක්ලික් කරන්න

 

තවත් සිනමා තොරතුරු සඳහා
Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here