මහේෂ් බාබුගේ ස්පයිඩර් චිත්‍රපටියේ ටීසර් පටිය එළිදක්වයි

0
253
Spyder Teaser

අද දිනට යෙදි තිබුණ මහේෂ් බාබුගේ උපන් දිනය නිමිත්තෙන් ඔහු රංගනයෙන් දායක වන ස්පයිඩර් චිත්‍රපටියේ ටීසර් පටය ( Spyder Teaser) අද එළිදැක්විය.

ඒ.ආර් මුරුගදාස්ගේ (AR Murugadoss) අධ්‍යක්ෂණයෙන් මහේෂ් බාබු (Mahesh Babu) රාකුල් ප්‍රීත් සිං (Rakul Preet Singh) එස්.ජේ සූර්යා (S. J. Surya) යන අයගේ රංගනයෙන් නිර්මාණය වන චිත්‍රපටිය ස්පයිඩර් ය.

මේ ටීසර් පටය ගැන අවදානය කිරීමේ දී පෙනි යන්නේ ජනතාව විනාශ කිරීමට බලා සිටින කෙනෙකුගෙන් නගර වැසියන් බේරාගන්න නිළධාරියෙකු හා බැඳුණ කතාවක් ලෙසයි. මෙහි එස්.ජේ සූර්යා දුෂ්ඨයාගේ චරිතය නිරූපණය කරන අතර ටීසර් පටයේ ඔහු මුහුණ ආවරණය කරගෙන සිටිනවා. එය දුටුවිට මතකයට එන්නේ බැට් මෑන් කතා මාලාවයි. සමහර විට මෙය සුපර් හිරෝ කතාවක් විය හැකි බවට මතයක් තිබෙනවා.

මේ චිත්‍රපටිය තෙළිඟු හා දමිළ යන භාෂාවලින් තිරගත කිරීමට කටයුතු යොදා තිබෙන අතරම මෙහි විශේෂ දෙය වන්නේ මහේෂ් බාබුම දමිළ චිත්‍රපටියට හඬ කවා තිබීමයි.

එහි ටීසර් පටිය පහතින්

තවත් සිනමා තොරතුරු සඳහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here