0 Shares 12 views

Home » News » මිරසල් ගීතයක් හෙට දින එළිදක්වයි

මිරසල් ගීතයක් හෙට දින එළිදක්වයි

2 months ago
12 views

ඇට්ලිගේ (Athlee) අධ්‍යක්ෂණයෙන් විජෙයි (Vijay) සමන්තා (Samantha) කාජල් (Kajal) යන අයගේ රංගනයෙන් 2017 නොවැම්බර් මස තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටියේ එක් ගීතයක් (Mersal single Track) හෙට දින සමාජ ජාලා ගත කිරීමට සූදානම් මේ වන විට එම චිත්‍රපටියේ දැන්වීම් දෙකක් එළිදක්වා තිබෙන අතරම අද දින එහි තෙවන පෝස්ටරය එළි දක්වන ලදි. මේ පෝස්ටරයේ අනෙකුත් පෝස්ටර්වල රතු හා කහ වර්ණය ඉස්මතු කළ ආකාරයේම මේ පෝස්ටරයෙත් රතු හා කහ වර්ණ ඉස්මතු කර දක්වා තිබෙනවා.

විජෙයිගේ චිත්‍රපටියක එක් ගීතයක් එළිදක්වන ප්‍රථම අවස්ථාව මෙයයි.

තවත් මිරසල් පුවත්

රන් කාසි තිළිණ කළ විජෙයි

විජෙයිගේ සතුට උදුරා ගත් සූර්යා

විජෙයි සිනමා ඉතිහාසය වෙනස් කරයි

 

තවත් සිනමා තොරතුරු සඳහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 11 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා  පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි
Hot & Gossip News
Hot & Gossip News

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි

Wasana V - 11 hours ago

සෝමසිරි අලකොලාංග  (somasiri alakolange)  කියන්නේ ටෙලිනට්‍ය හා චිත්‍රපට තුල බොහෝ විට දකින්න ලැබෙන අදරණීය කලාකරුවෙක්. ජීවිතය ලස්සනයි වැනි ටෙලි නාට්‍ය හරහා රසිකයන්ට සදා මතක සිටින චරිත රඟපෑ…

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 12 hours ago

Yorgos Lanthimos විසින් සංගීත අධ්‍යක්ෂණය කරන Nicole Kidman, Alicia Silverstone, Colin Farrell, Raffey Cassidy, Barry Keoghan, Bill Camp යන අයගේ රංගනයෙන් නිර්මාණය වන The Killing of a…

Leave a Comment

Your email address will not be published.

Most from this category