ගොන් පොර පාදක කරගනිමින් තිරගත වීමට යන මදුරවීරන්

0
182
Madurai Veeran Teaser

පී.ජී මුත්තයියාගේ (P.G Muthaiah) අධ්‍යක්ෂණයෙන් ශන්මුගම් පාණ්ඩියන් (Shanmuga Pandian), සමුත්තිරකන්නි (Samuthirakani), මීනාක්ෂි (Meenakshi) වේල්රාම මූර්ති (Vela Ramamoorthy) යන අයගේ රංගනයෙන් නිර්මාණය වන මදුරවීරන් චිත්‍රපටියේ ටීසර් පටිය (Madurai Veeran Teaser) ඊයේ එළිදැක්කුවා. මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණ සිටියේ වෙන්කට් ප්‍රභුය.

මදුරවීරන් ටීසර් පටිය දෙස අවදානය යොමු කිරීමේ දී පෙනි යන්නේ පසුගිය ජනවාරි මස ඉන්දියාවේ ගොන් පොර තහනම් කිරීමට විරුද්ධව තරුණයන් විසින් සංවිධානය කර තිබුණ විරෝධ ව්‍යාපාරය තේමා කරගෙනයි මේ චිත්‍රපටිය නිර්මාණය වන බවට පැහැදිලි වෙනවා. මෙහි විශේෂ සිදුවීමක් වන්නේ ජාතික සම්මානලාභි නළු සමුත්තිරකනි මෙයට රංගනයෙන් දායක වීමයි.

එහි ටීසර් පටිය පහතින්

තවත් සිනමා  තොරතුරු සඳහා 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here