0 Shares 24 views
3 months ago
24 views

IT (2017)  චිත්‍රපටය Stephen King විසින් ලියන ලද නවකතාවක් පාදක කොට ගෙන නිර්මාණය කරන ලද හොරර් සිනමාපටයකි. Andrés Muschietti අධ්‍යක්ෂණයෙන්  Bill Skarsgård, Jaeden Lieberher, Jeremy Ray Taylor, Sophia Lillis, Finn Wolfhard, Wyatt Oleff, Chosen Jacobs,  Jack Dylan Grazer, Nicholas Hamilton,  Jackson Robert Scott යන අයගේ රංගනයෙන් නිර්මාණය වන It (2017 film) චිත්‍රපටිය සැප්තැම්බර් 8 දින තිරගත කිරීමට සූදානම්.

විනාඩි 135 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටිය Dan Lin, Roy Lee, David Katzenberg, Barbara Muschietti, Seth Grahame-Smith යන අය විසින් නිෂ්පාදනය කරන අතරම මෙහි සංගීත අධ්‍යක්ෂණය Benjamin Wallfisch විසින් ද,කැමරා අධ්‍යක්ෂණය Chung-hoon Chun විසින් ද, සංස්කරණය Jason Ballantine විසින් කර ඇත.

 

පූර්ව ප්‍රචාරක පටය  පහතින් නරඹන්න

 

 

තවත් සිනෙමා තොරතුරු දැනගැනීමට

You may be interested

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 11 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා  පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි
Hot & Gossip News
Hot & Gossip News

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි

Wasana V - 11 hours ago

සෝමසිරි අලකොලාංග  (somasiri alakolange)  කියන්නේ ටෙලිනට්‍ය හා චිත්‍රපට තුල බොහෝ විට දකින්න ලැබෙන අදරණීය කලාකරුවෙක්. ජීවිතය ලස්සනයි වැනි ටෙලි නාට්‍ය හරහා රසිකයන්ට සදා මතක සිටින චරිත රඟපෑ…

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 12 hours ago

Yorgos Lanthimos විසින් සංගීත අධ්‍යක්ෂණය කරන Nicole Kidman, Alicia Silverstone, Colin Farrell, Raffey Cassidy, Barry Keoghan, Bill Camp යන අයගේ රංගනයෙන් නිර්මාණය වන The Killing of a…

Leave a Comment

Your email address will not be published.

Most from this category