Aarti the Unknown Love Story මරාටි චිත්‍රපටිය 11 වෙනිදා තිරගත වීමට නියමිතයි

0
99
Aarti the Unknown Love Story

ශරිකා මහේෂ් මේන් (Sarika Mahesh Mene) ගේ අධ්‍යක්ෂණයෙන් රොෂාන් විචාරේ (Roshan Vichare), අන්කිටා බෝහිර්ගේ (Ankita Bhoir) රංගනයෙන් නිර්මාණය Aarti the Unknown Love Story චිත්‍රපටිය අගෝස්තු මස 11 වන දින තිරගත වීමට නියමිතයි.

විනාඩි 116ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටිය Catamaran Productions විසින් නිෂ්පාදනය කරන අතරම මෙහි සංස්කරණය ඒ ජෝති රන්ජන් දාස්  (Jyoti Ranjan Dash) විසින් ද සංගීත අධ්‍යක්ෂණය Prashant Satose හා Sujit-Tejas යන අය විසින් මෙහෙය වන ලදි.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

තවත් සිනමා තොරතුරු සඳහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here