නක්ෂතිරම් තෙළිඟු චිත්‍රපටිය අගෝස්තු 4 වන දින තිරගත කිරීමට සූදානම්

0
659
Nakshatram
Nakshatram Telugu Movie Release on August 04 | Sundeep Kishan Regina

ක්‍රිෂ්ණ වම්සි (Krishna Vamsi)ගේ අධ්‍යක්ෂණයෙන් සන්දීප් කිෂාන් (Sundeep Kishan),
රෙජිනා (Regina) සසි දරම් තේජ් (Sai Dharam Tej)
යන අයගේ රංගනයෙන් නිර්මාණය වූ නක්ෂතිරම් (Nakshatram)
අගෝස්තු 4 වන දින තිරගත කිරීමට නියමිතයි.

 

 

විනාඩි 122ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටිය Sri Chakra Media
Butta Bomma Creations හා Win Win Win Creations ආයතන විසින් නිෂ්පාදන කරන ලදි,
මෙහි සංස්කරණය Siva Y. Prasad විසින් ද, Bheems Ceciroleo, Bharat Madhusudhan,Hari Gowra හා Manisharma යන අය විසින් සංගීත අධ්‍යක්ෂණ කර තිබෙනවා.

 

 

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

තවත් සිනමා තොරතුරු සඳහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here