තරමණි අගෝස්තු 11 වන දින තිරගත වෙයි

0
111
Taramani

රාම් (Ram) ගේ අධ්‍යක්ෂණයෙන් වසන්ත් රවි (Vasanth Ravi),
ඇන්ඩ්‍රියා (Andrea Jeremiah), අංජලි (Anjali), යන අයගේ රංගනයෙන් නිර්මාණය
වන තරමණි (Taramani) චිත්‍රපටිය අගෝස්තු මස 11 වන දින තිරගත වීමට නියමිතයි.

පැය දෙකක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටිය Catamaran Productions
ආයතනයේ නිෂ්පාදනයක් වන අතරම JSK Film Corporation ආයතනය විසින් බෙදාහැරීමේ
කාර්යය භාරගෙන ඇත. මෙහි සංස්කරණය ඒ ශ්‍රීකර් ප්‍රසාද් ( A. Sreekar Prasad ) විසින් ද, සංගීතය අධ්‍යක්ෂණය යුවන් ශංකර් රාජා ( Yuvan Shankar Raja ) විසින් ද කැමරා අධ්‍යක්ෂණය තේණි ඊශ්වර් (Theni Easwar) විසින් මෙහෙය වන ලදි.

 

එහි ටීසර් පට පහතින් නරඹන්න

තවත් සිනමා තොරතුරු සඳහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here